හිත් ගත් නෙත්
  • Reads 8,090
  • Votes 352
  • Parts 78
  • Time 22h 30m
  • Reads 8,090
  • Votes 352
  • Parts 78
  • Time 22h 30m
Ongoing, First published Jan 29, 2024
"සමහර තුවාල ඇත්තටම සුව වෙන්නෙ නෑ සූරි...කාලෙත් එක්ක ඒව අපේ ශරීරයේම කොටසක් බවට පත්වෙනවා...අපිත් ඒව අමතක කරල ජීවිතේ හරහා ගමන් කරනවා....ඒත් ඉඳල හිටල දවසක අපේම ඇඟිලිවලට ඒ තුවාල කැළල අහුවෙනවා..
එතකොට අපිට දැනෙනවා ඒකෙ යට වැළලිලා තියෙන වේදනාව.."
Insta:I'm on Instagram as @secretlifeofherd. Install the app to follow my photos and videos. https://www.instagram.com/secretlifeofherd?igsh=YzljYTk1ODg3Zg==

Tiktok:https://www.tiktok.com/@uma_suriya3?_t=ZS-8s2tv2WeqfA&_r=1

Facebook:https://www.facebook.com/share/p/1BDrsGFykx/
All Rights Reserved
Table of contents
Sign up to add හිත් ගත් නෙත් to your library and receive updates
or
#68reallife
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
EX LOVE 💘 cover
cinderella (Completed) cover
Dark whisper  cover
I'm Going Full Grind Mode in the World of Cultivation cover
ආදීක්ෂ 🔞 cover
හිරිමල් වැස්ස cover
𝘌𝘕𝘋𝘓𝘌𝘚𝘚 𝘓𝘖𝘝𝘌.... ♥♡♥(COMPLETED) cover
Mr & Mrs අතිපණ්ඩිත  cover
පෙම් තාලම් || PEM THALAM cover
𝑺𝒌𝒚  cover

EX LOVE 💘

22 parts Ongoing

"ඒක නෙවෙයි නැද්ද සිරාවටම කොල්ලෙක්... " " නෑ ඇයි.. " " ඇයි අහන්නේ... මම උබෙ අයියනේ... " " ඉතින්... " " ඉතින් කියන්නෙ ඕයි... " " ඇයි තමුසෙත් ගිහින් අර බූරු පුතා වගේ අනෙ මල්ලි මගෙ නංගිට ලමයි හදන්න බෑ කියන්නද ඈ... " " මොකක්.. මොනවද ඕයි ඒ කිව්වෙ " " කිව්වෙ ඇහිච්ච එක තමා... තමුසෙගෙයි මගෙයි බාල සහෝදරයා ගිහින් මගෙන් අහන අහන එකාට කියනවා ඒකයි අක්කට ලමයි හදන්න බෑ කියලා.. දැන් මුලු ස්කෝලෙම පිරිමි පරාන හිතන් ඉන්නෙ මට ලමයි හදන්න බෑ කියලා... "