❝ ශ්වේත් එ නකන් මෙතනට වෙලා බලාගෙන ඉන්න බැරි නිසා මං ෆෝන් එක අතට ගත්තා විතරයි කවුරුහරි ඇවිත් මගෙ පිටට තට්ටු කරලා හිමත්ද කියලා ඇහුවා.. මං ඔව් කියාගෙනම හැරෙද්දි දෙයියනේ මං රත් වෙලා ගියා..!! ඒ අර අලු ඇස්..!!! එහෙම කොහොමද වෙන්නෙ..!? ඒ අලු ඇස් කොහොමද මගෙ නම දන්නෙ..? ප්‍රශ්න ගණනාවක් හිතට ගලාගෙන එද්දි මං එහෙන්මම බලන් හිටියෙ අර අලු ඇස් දෙකට හිමිකම් කිව්ව ඒ රුව මගේ ඉස්සරහ තිබුණ පුටුවත් ඇදගෙනම වාඩිවෙන දිහා.. ❞All Rights Reserved