ආත්මීය බැඳීමක් කියන්නෙ ආත්ම ගණනක් පෙරුම් පුරාගෙන එන බැදිමක්.ඒ බැදීම හරිම සුන්දරයි ආදරණියයි 😍. මේ කතාවේත් ඒ වගේ ම ආත්ම ගත බැදිමක් තියන දෙන්නෙක් ගැන තමයි තියෙන්නේ. තම ආත්මිය සහකාරයා කොහෙ හිටියත් අන්තිමට එයාව හම්බවෙනවා.ඒ වගේම තමයි තමන්ගේ ආත්මගත සහකාරියත්.ටුවින් පෙරෙම්ස් .කියලා කියනවා.ඒ වගේ ආදරය කරන අයට.මොන ග්‍රහලොකෙක හිටියත් ඒ අයට තමන්ගේ සහකාරයා නැත්නම් සහකාරිය හම්බවෙනවා.......Seluruh Hak Cipta Dilindungi Undang-Undang