දඬු මොණරු ✅
  • Reads 272,669
  • Votes 27,449
  • Parts 59
  • Time 30h 51m
  • Reads 272,669
  • Votes 27,449
  • Parts 59
  • Time 30h 51m
Complete, First published Feb 17
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා"

"නේත්‍ර.....නේත්‍ර...මගේ නම නේත්‍ර"

"ඒත් මට ඇටි කිච්චෙක්නෙ, මං ආසයි ඒ නම කියන්න"

"හේතුව"

"හේතුවද.... හේතුව තමයි තමුසෙව පොඩ්ඩක් අවුස්ස ගත්තම හරි ෂෝක්, නහයත් පුම්බන් තරහෙන් කියවද්දි බලන් ඉන්න ආස හිතෙනවා, වේගෙන් ඇස් පිල්ලම් ගහ ගහ........ මේ ඇස්...... තමුසෙගේ ඇස් නම් මාරයි, වැල්ලේ ඉදල එද්දි මහ මුහුද ඇස් වල හංගන් ආවද"
All Rights Reserved
Table of contents
Sign up to add දඬු මොණරු ✅ to your library and receive updates
or
#15friendship
Content Guidelines
You may also like
- අධිමාත්‍රා - by Kimoddya
51 parts Ongoing
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ගත්ත කතාව "කටවහපං සිත්රූ ..." කියලා ඔයා ඉවර කරන්න ඕනේ .... "කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා " කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ . "තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃 අ ධි මා ත්‍රා #1 in Levander #1 in love #1 in bl #1 in ශ්‍රි ලංකා #1 in saranghae #1 in kandy #1 in Romantic-thriller #1 in smell #1 in nonff
You may also like
Slide 1 of 10
- අධිමාත්‍රා - cover
ඩැන්ඩිලයන් 💮 (Dandelion)  cover
CAFE 20 ( BL ) ONGOING  cover
යොවුන් ආදර වසන්තේ cover
අවාරයේ සකුරා (complete bl) cover
Purple boy  cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
luna Harper's second chance mate cover
නසරාණියා|Nasaraniya cover
My kidnapper 🥷😈 | yizhan sinhala bl  cover

- අධිමාත්‍රා -