පෙම්වන්තයෝ || TK NONFICTION
  • Reads 47,743
  • Votes 6,598
  • Parts 27
  • Time 5h 25m
  • Reads 47,743
  • Votes 6,598
  • Parts 27
  • Time 5h 25m
Ongoing, First published Apr 20
2 new parts
"හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ"


යෙහස් බිම බලාගෙන කිව්වා..


"මගෙ නම විහංඟ , විහංඟ ප්‍රභාෂ්වර රත්නායක ....කවුරැහරි උබෙන් ඇහුවොත් කියපන් උබ විහංඟගෙ ස්ව්ටී කියලා!!! ,අනික දැන් ඉදන් තෝ මගෙ විතරයි !!!"

විහංඟගෙ වියරැ ඇස් දිහා බලන්න බැරැව යෙහස් බිමබලාගත්තෙ විහංඟගෙ මූනෙ දඟකාර හිනාවක්    මැවෙද්දි....


_පෙම්හීන මල් පිපිණු මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ මතකේ පෙම්කතා ඇසුනා මතකයි නේද පෙම්වන්තයෝ!_


විහංඟ ප්‍රභාෂ්වර රත්නායක 
යෙහංස නිර්වාන් දිසානායක

#Taekook Nonfiction 
#High School Love Story
#Romantic Story 

Started=2024/04/28
End=?

Cover By @Lochi_Jeon
All Rights Reserved
Sign up to add පෙම්වන්තයෝ || TK NONFICTION to your library and receive updates
or
#23popular
Content Guidelines
You may also like
පොද වර්ෂා (Ongoing) by snOw_Thshi21
6 parts Ongoing
" අදත් එදා වගේම දවසක් මංදාරම් අඳුර එක්ක පොද වැස්ස මං කොච්චර ආසද මේ වැස්සෙ තෙමෙන්න.. ඒ පොද වැස්ස හා සමානවම උබේ ඔය ආදර වැස්සෙත් තෙමෙන්න මන් හරි ආසයි පිනිබිඳු මන් හරි ලෝබයි.. ඒත් මට ඒ වැස්සෙ තෙමෙන්න මේ ආත්මෙ පින් ඇති වෙයිද මගේ පින්න මල... " -Thishakya- " මේ ආත්මෙ පින් මදි උනත් මගේ තිශාක්‍ය, උබට අනිවාර්යයෙන්ම ලබන ආත්මේ මගේ ආදරේ ලබන්න උබ පින් එකතු කර ගනින්.. ඒත් එක්කම මාත් පින් එකතු කර ගන්නම් ලබන ආත්මේ මගේ පින්න ගහේ පිපෙන එකම පින්න මල මම වෙලා උපදින්න.. " - Pinibindu- ඔයත් එන්න හිරි පොද වැස්සක තෙමෙන්න.. ආදර වැස්සක් එක්ක හිනා වෙන්න.. ආදරේට ආදරේ කරන්න.. මේ ආදර පොද වර්ෂාවක ආරම්භයයි!! - පොද වර්ෂා (taekook nonfiction) - Start - 2024.10.21
♥︎✿︎ 𝐃𝐀𝐅𝐅𝐎𝐃𝐈𝐋 ✿︎♥︎ ||°SOPE°|| by kim_yu_mi
15 parts Ongoing
𒊹︎︎︎සතුට, සැනසුම කියන්නෙ නිකම්ම වචන ටිකක් විතරක්ම නෙවෙයි.. නපුරුයි කියලා හිතන හැම කෙනෙක්ම එහෙම නෑ .. හැමෝගෙන්ම වෙන්වුණ අඳුරු ජීවිතයක් ගත කරන තරුණයෙක්.. ✫" මොකද බලන් ඉන්නෙ.. කිව්වනේ මගෙ පස්සෙන් එන්න එපා.." හැම හිතක්ම හොදින් තේරුම් ගන්න පුලුවන් අහිංසකයෙක් වගේ තරුණයෙක්.. ✫"ඇයි ඔයා හිනා වෙන්නෙ නැත්තේ.." ආස දේවල් ගොඩක් තිබුණත් සමහර දේවල් ඒ විදියටම ලබාගන්න බෑ කියලා හිතන හොද මිතුරෙක් ✫"ඔයා සතුටින් ඉන්නයි ඕනා.." Daffodil එක්ක සතුට , බලාපොරොත්තු සමගින් ඉදිරියටම.... ✿︎♥︎𝐃𝐀𝐅𝐅𝐎𝐃𝐈𝐋✿︎♥︎ _____________________________________ තනිවුන හිතකට ලං වුනු ආදරයක්... ආදරය නිසා තනි වුනු හිතක්.... ____________________________________ ||°2022-12-06°|| ||°....................°||
You may also like
Slide 1 of 20
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡ cover
The Other Guardians  cover
𝗕𝗔𝗡𝗔𝗡𝗔 𝗕𝗨𝗡𝗖𝗛 | yz nk jh  cover
Naruto: Deadpool cover
පොද වර්ෂා (Ongoing) cover
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story  cover
දුරුතු සඳ  cover
තුන්කොන්  cover
blended studying ~ study tips  cover
Arrow To The Knee cover
Rebirth in the 1970s with Space cover
බෝසිළු//Sinhala Bl Novel *ੈ𑁍༘⋆|- ONGOING -| cover
♥︎✿︎ 𝐃𝐀𝐅𝐅𝐎𝐃𝐈𝐋 ✿︎♥︎ ||°SOPE°|| cover
නිවාලන්න මා... cover
Fast Travel to the 1960s and 1970s cover
අවසන් සටන🍃~ ᵒⁿᵍᵒⁱⁿᵍ  cover
F5 | Ongoing cover
අවතැන් cover
Wattpad Originals: News & Updates cover
නසරාණියා|Nasaraniya cover

♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡

83 parts Ongoing

ඔබත්,මමත්,ඔහුත් ∆ කොලු හැඟීම්,කොලු වචනෙන්ම ලිවීමි ! 🔞 මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද කැමැත්තෙමි.මෙහි ලිංගිකත්වය ඇතුළු සමස්තය යථානුරූපිව දක්වා ඇති අතර මවිසින් මෙය 18+ ලෙස දක්වා ඇත්තෙ එබැවිනි. මෙහි අඩංගු කිසිම චරිතයක්,ස්ථානයක් කිසිඳු සැබෑ ස්ථානයක් හා චරිතයක් වටා බැඳී නැත. ඇතැම් සිදුවීම් පමණක් සත්‍ය වේ.