මං බලාගෙන හිටියා එයා මගේ දිහා බලනකන්.. එයාට මාව පේනකන්.. ඒත් දවසක් ආවා ඒ ඇස් තවත් ඇස් දෙකක් පස්සෙන් යන්න පටන් ගත්තු.. සමහරවිට ආදරේ කියන අකුරු ටිකවත් මට උරුම නැතුව ඇති.. හදවතේ කොනක් රිදෙන්න ගන්නකොට මම අතකින් පපුවට ගහගත්තා.. විහාන් සචිත මැදගෙදරගේ ගවීර මංසුක ජයකොඩි ඉඳින් මා ඔහුගේ සුසුම් පොදක් වැටෙන තුරු මෙහි සිට බලා උන්නෙමි... 🌸QNiKINi🌸 10 April 2024 ✨️SLOW UPDATES