අයියගේ චූටි මැණිකට ලෝකෙ ඉන්න වාසනාවන්තම ආදරවන්තයා වෙන්න පුලුවන් උනා.මගේ පළවෙනි ආදරේ උඹ නොවුණට කමක් නෑ.ඒත් මගේ හිත දන්නවා මට ලෙංගතුම ආදරේ උඹ කියලා.ඉතින් අනාගතයක් ගැන හිතන්නෙ නැතුවම මන් උඹේ ඔය පිරිමි පපුවට තුරුලු වෙන්නම් !
:- පහන් ප්‍රභාෂ්වර
හිමි වීම ප්‍රේමයමැයි නොකියමි ! අහිමි වීම තුළද ප්‍රේමය ගැබ් ව තිබිය හැක.
• මෙහි අඩංගු කිසිම චරිතයක්,ස්ථානයක් කිසිඳු සැබෑ ස්ථානයක් හා චරිතයක් වටා බැඳී නැත.
• ඇතැම් සිදුවීම් පමණක් සත්‍ය වේ.
• මෙම පොතෙහි සම්පූර්ණ අයිතිය මා සතුය.කිසිඳු හේතුවක් මත pdf ගත කිරීම බුද්ධිමය දේපළ අයථා භාවිතයක් ලෙස දැනුම් දීමට කැමැත්තෙමි.
කතෘත්වය :- යුවීන් නිම්නාද් ආශිංසනTous Droits Réservés