බාබන්ඩේසි
  • Reads 16,165
  • Votes 2,021
  • Parts 34
  • Time 7h 18m
  • Reads 16,165
  • Votes 2,021
  • Parts 34
  • Time 7h 18m
Ongoing, First published Jun 04, 2024
"හැමදාම මගෙ මේසෙ උඩ බාබන්ඩේසියා පොකුරක් තියලා ගියපු හොරාව දැන් මම දන්නවා"

"ආ...ඒ කව්ද?" 

"මම බාබන්ඩේසියා වලට ආසයි කියලා දන්න කෙනෙක් ද කොහෙ"

"පිස්සු! මම දන්නෑ "

"කව්ද කිව්වේ ඔයා දන්නවා කියලා "

"ආ...මේ....මේ ඒකනෙ "

"මෝඩයො ඇයි ඉතින් ඕක කියන්නැත්තෙ "

"මම උඹට ආදරෙයි නිම්න. මෙච්චරක් කියන්න බැරි තරම්. මම වෙන උන් වගේ ලස්සන වචන දාලා කියන්න දන්නෑ. හැබැයි උඹට මෙතන ගැහෙනකල් ආදරෙයි. සමහරවිට ඒක ගැහෙන එක නතර උන දාටත්...."






මැරයෙක් දොස්තර කෙනෙක්ට ආදරෙ කරොත් ඒක කොයි වගේ වෙයිද? 

ඒ බාබන්ඩේසියා මලේ ආදරය මොන තරම් ද.......

      බාබන්ඩේසියා 
By Lyora_Pure_soul
All Rights Reserved
Table of contents
Sign up to add බාබන්ඩේසි to your library and receive updates
or
#4sinhalaff
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
🌷🌻 Pearl Of Love 🌀 ( Strawberry S2 )  cover
The owner of Darkness  cover
◉𝚈𝙾𝚄 𝙶𝙾𝚃 𝙼𝙴◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓] cover
𝐂𝐨𝐨𝐤𝐢𝐞𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐓𝐫𝐚𝐧𝐬𝐥𝐚𝐭𝐢𝐨𝐧 - (Taekook) cover
ඇහි පිල්ලම් යට (TaeKook) cover
One Piece: The Strongest Trait System cover
Death Kiss 💀 💋 [COMPLETED] cover
Burning heart, Paul Lahote cover
🤍  𝐖𝐇𝐈𝐓𝐄 𝐑𝐎𝐒𝐄𝐒  🤍  | සුසුමක් S . 02 🔞+ cover
රෝස හාද්ද !!! cover

🌷🌻 Pearl Of Love 🌀 ( Strawberry S2 )

9 parts Ongoing

" අප්පච්චි.... මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද " " ම්ම්ම්ම්ම්...අහන්නකො " " Relationship එකකදි වැඩිපුරම වැදගත් අපි ඒ කෙනාට ආදරේ කරන එකද නැත්තන් ඒ කෙනා අපිට ආදරේ කරන එකද " " මගෙ සුදු මහත්තයා මේ පරවි පියාඹනවා දැකලා තියනවද ? " " ඔව් " " පරවියෙක් පියාඹද්දි ඌට පියාඹන්න වැදගත් වෙන්නේ වම් තටුවද දකුණු තටුවද ? " " දෙකම ඕනානෙ අප්පච්චි " " එකක් හරි නැති උනොත් ?? " " ඌට පියාඹන්න බැරි වෙනවා " " එතනම ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ තියනවා සුදු මහත්තයා "