යුගාන්ත | YUGANTHA | සිංහල
  • Reads 642
  • Votes 70
  • Parts 7
  • Time 2h 9m
  • Reads 642
  • Votes 70
  • Parts 7
  • Time 2h 9m
Ongoing, First published Jun 09
1 new part
"ජීවිතේ පළවෙනි වතාවට ! පළවෙනි වතාවට , මං දීපු පොරොන්දුවක් මෙහෙම කැඩිලා යන්න දෙන්න එපා සුදූ...

ඇ....ස් ඇරලා එ-එක සැරයක් මං දිහා බලන්න සුදූ... පොරොන්දු වෙනවා ආයෙ කවදාවත් ස්-සැ සැර කරන්නෑ මං... 

අ..අනේ කතා කරලා මට බැනපන් ආගාර ! මං උඹේ තීර්ථ ! "



පාරම්පරික වෛරය මැදින් ගලා යන උමතු ආදර කතාවක යුගාන්තය ඔවුන් කෙසේ සටහන් කරාවිද ?

-සයාශ් තීර්ථ විද්‍යාරත්න 
-කෙවින් අගාර දේවප්‍රිය 


ඇරඹුම - 2024/08/19
අවසානය
All Rights Reserved
Sign up to add යුගාන්ත | YUGANTHA | සිංහල to your library and receive updates
or
#978wattpad
Content Guidelines
You may also like
සුදු අරලිය... by frenzykitty_3
42 parts Ongoing
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේතුව කියන්නකො අයියේ.." මං කියනකොට අයියා අරලිය ගහට හේත්තු වෙන ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.. මේ අරලිය මල් සුවඳ මගෙ හිත නිවනවා වගේම එයාගෙ හිතත් නිවනවා ඇති.. මමත් ඇස් පියාගෙන අයියගෙ පපුවට හේත්තු වුනේ හීතල හුලඟත් එක්ක එන මගෙ ආසම අරලිය මල් සුවඳ විඳින ගමන්.. " සයාෂ් දන්නවද.." " අරලිය මලට තියෙන්නෙ වෙන කිසිම මලකට නැති හරි අමුතුම සුවඳක්.." " ඒ සුවඳ මගෙ හිත නිවනවා.." " හරියට ඔයා මගේ හිත නිවනවා වගේ.." ඒකද මම තේව් අයියගෙ සුදු අරලිය මල වුනේ.. අයියගෙ පපුව ගැහෙන රිද්මයට කන් දෙන ගමන්ම මම එයාගෙ ඇස් දිහා බැලුවා..
You may also like
Slide 1 of 10
My Hard Is For Your❤ cover
...සයාෂ්... cover
💚❤️ Ff එකමත් එක 💐 කාලෙක pt: 01  cover
🌊කා  වා  ඩි  🌊 cover
_ පාෂාණ _❤️‍🔥 cover
Esala (ඇසළ) cover
ආදරණීය වස්සානේ | cover
යුග් (නුඹ වෙනුවෙන් Season 2) cover
සුදු අරලිය... cover
රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story  cover

My Hard Is For Your❤

10 parts Ongoing

සාමාන්‍ය කතාවක්