Story cover for රදළ | The Kandyan Aristocrats by Himzyde
රදළ | The Kandyan Aristocrats
  • WpView
    Reads 6,268,390
  • WpVote
    Votes 259,232
  • WpPart
    Parts 78
  • WpHistory
    Time 70h 37m
  • WpView
    Reads 6,268,390
  • WpVote
    Votes 259,232
  • WpPart
    Parts 78
  • WpHistory
    Time 70h 37m
Ongoing, First published Jun 12, 2024
Mature
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ.

ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්.


"In the middle of chaos they found each other."

RADHALA, The Kandyan Aristocrats
All Rights Reserved
Table of contents
Sign up to add රදළ | The Kandyan Aristocrats to your library and receive updates
or
Content Guidelines
You may also like
Falling | Sinhala BL by SilverScribbler
26 parts Ongoing Mature
Falling... ඒක වුනේ මම එයාව දැක්ක පළවෙනි වතාවේ නෙමෙයි. දෙවෙනි වතාවේ තියා සියවෙනි වතාවේවත් නෙමෙයි... හැබැයි අර ගැඹුරක් පේන්නැති, හැගීමක් දැනීමක් ගෑවිලාවත් නැති තද කලු පාට ඇස් වල, මගේ ජීවිතේ පළවෙනි වතාවට කදුලු පිරිලා තියනවා දැක්කමයි. යුවාන් ආග්‍රව් ෆර්නෑන්ඩෝ. එයාට ගොඩක් අය කැමතියි. ඒ ගොඩක් අය අතරේ මමත් හිටියා. හැබැයි ඒ කැමැත්ත අර "ආදරය" කියන බරපතළ වචනෙ හරියකවත් තිබ්බේ නෑ. මන් එයාට ආදරය කරනවද? - මන් ඇත්තටම ඒක දන්නෑ. එයා මට ආදරය කරනවද? - කොහෙත්ම නෑ. මට එයාට ආදරය කරන්න ඕනිද? - ඒකත් මට තේරෙන්නේ නෑ. එයා මට ආදරය කරනවා දකින්න මට ඕනිද? නෑ...මම හිතන්නේ...නෑ. හැබැයි... එයාගේ ජීවිතේ නැතුව බැරි කෙනෙක් වෙන්න... එයාට කවදාවත් අමතක කරන්න බැරි කෙනෙක් වෙන්න... එයාගේ අර හරිම කලාතුරකින් දකින්න ලැබෙන ලස්සන හිනාවට හේතුවක් වෙන කෙනෙක් වෙන්න... අන්න ඒක තමයි මට ඕනි කලේ. ❝ You were never mine...but I kept falling for you like you were.❞ - ශනුල්
You may also like
Slide 1 of 10
|𝐔𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐋𝐚𝐬𝐭 𝐁𝐫𝐞𝐚𝐭𝐡;(Ongoing ) cover
Falling | Sinhala BL cover
Shattered Sun | බිඳුනු ඉර | Ongoing 🚫 | BL cover
අභී(nonfic) Ongoing  cover
සිතාර | YIZHAN (Ongoing)  cover
New School (Ongoing story) cover
the රෞරවවංශ SCANDAL | ONESHOT ✔︎ cover
♡⁠) ආදරයේ සීමා (♡ cover
සිනිඳු පිහාටු ❤️‍🔥🌻(GL Story) cover
Only Mine Forever (yizhan )   touch my soul 2 cover

|𝐔𝐧𝐭𝐢𝐥 𝐭𝐡𝐞 𝐋𝐚𝐬𝐭 𝐁𝐫𝐞𝐚𝐭𝐡;(Ongoing )

21 parts Ongoing Mature

"මට ඕනෙ ඔයාගේ ආදරේ විතරයි" (-හිරුණි ලියාශා පෙරේරා-) " තමුසෙට ඕනෙ තමුසෙගෙ වැඩ කරවගෙන මිනිස්සුන්ව විසි කරලා දාන්න...එහෙම නැත්තම් මාව මග අරින්නේ ඇයි ?" (-නවෝද් විද්වාන් දේවමන්ත්‍රි-) ................................................................................... මල් පෙත්තක් විෂක් වෙන්නත් පුලුවන් බෙහෙතක් වෙන්නත් පුලුවන්...🗡️❤️🩹 ( Straight and BL both have ) 🌷✨️