රදළ | The Kandyan Aristocrats
  • Reads 2,432,153
  • Votes 128,563
  • Parts 62
  • Time 47h 56m
  • Reads 2,432,153
  • Votes 128,563
  • Parts 62
  • Time 47h 56m
Ongoing, First published Jun 12, 2024
1 new part
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ.

ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්.


"In the middle of chaos they found each other."

RADHALA, The Kandyan Aristocrats
All Rights Reserved
Sign up to add රදළ | The Kandyan Aristocrats to your library and receive updates
or
#39fiction
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
✵ආත්ම බන්ධන ☯︎ (𝒐𝒏𝒈𝒐𝒊𝒏𝒈 ♥︎) cover
ගජනා (Complete) cover
𝑯𝒖𝒈 𝒎𝒆 (𝒃𝒍 𝒔𝒕𝒐𝒓𝒚) cover
ක්ෂිතිජයෙන් එහා | Beyond The Horizon cover
🌸ပန်းနုရောင်ဘာသာစကား🌸 cover
𝐑𝐀𝐉𝐕𝐀𝐍𝐒𝐇 𝐈𝐧𝐟𝐞𝐫𝐧𝐚𝐥 𝐏𝐚𝐬𝐬𝐢𝐨𝐧 cover
ခေတ်နှောင်းသို့ ကူးပြောင်းသွားပြီးနောက် လင်တော်မောင်နှင့်အတူ စီးပွားရှာမယ်  cover
The Boy I Admire From Afar cover
CAFE 20 | COMPLETED  cover
° ʚଓ අංශු සමනල ʚଓ  ° ( ON HOLD ) cover

✵ආත්ම බන්ධන ☯︎ (𝒐𝒏𝒈𝒐𝒊𝒏𝒈 ♥︎)

39 parts Ongoing

සදට පෙම්බැදි ඔහුගේ ජීවිත කතාව එක් දෛවෝපගත රාත්‍රියකින් පසුව වෙනස් වී යයි.ඔහුගේ ජීවිතය දෙතැනක දෝලනය වෙයි.එක් මායාකාර රාත්‍රියක ඔහු හා ඔහුගේ ආත්මීය සහකරු අතර ආත්ම බන්ධමයක් සිදුවෙයි.ඔහුටත් නොදැනෙන සේ ඔහුට ප්‍රේමය කරන එක් ආදරණීය ආත්මයක් ඔහු වෙනුවෙන් දිවි පරදුවට තැබීමට පවා ලෑස්ති ය.බල අරගලයෙහි යෙදෙන බලයට කෑදර වූ සුදු මායාකරුවන් හා කලු මායාකරුවන් අතර තිබෙන වයිරයත් ඔවුන් දෙගොල්ලන්වම විනාශ කිරීමට පැමිනෙන බලවේගයනුත් පරයා ඔවුන්ගේ ආදරයට ජයගැනීමට හැකිවේද?.මේ ඔවුන්ගේ මායාකර ආදර කතාවයි.....🖊️......🌙🤍 Cover made by @ Red fox.🦊🕯️🦋🌻 🥀🌙 22.05.2024🖋️ Dewuuuuu~•