𝙼𝚛. 𝙳𝚎𝚟𝚒𝚕
  • Reads 16,076
  • Votes 1,255
  • Parts 16
  • Time 8h 31m
  • Reads 16,076
  • Votes 1,255
  • Parts 16
  • Time 8h 31m
Ongoing, First published Jun 28, 2024
1 new part
"තමුසෙ කවුද ආ.."

කොළපාට ඇස් වල ගැඹුරටම කිමිදිලා නිල්පාට ඇස්වල අයිතිකාරයා අහද්දි කොළඹ තියෙන ලක්සරි අපාට්මන්ට් එකක ග්ලාස් වෝල් එකට හිරවෙලා හිටපු කොල්ලට හිනාවක් ගියා. ඒක හරිම ප්ලේෆුල් හිනාවක්. හිනාවෙ අයිතිකාරයාත් ඒ වගේ.

"පුලුවන් නම් හොයාගන්න.."

හිනාව පොඩ්ඩක්වත් අඩු නොකර කියපු කොළපාට ඇස් වල අයිතිකාරයා හරි ඉක්මනට එයාව හිරකරන් හිටපු හැඩි දැඩි අත් බාහු අස්සෙන් රිංගලා ගිහින් එයාගෙ ජැකට් එක අතට ගත්තා.

"මං යනවා..මං කවුද කියලා හොයාගෙන ආයෙ මගේ ඇස් ඉස්සරහට එන්න.."

බැලූ බැල්මට බ්රෑන්ඩඩ් කියන්න පුලුවන් ජැකට් එක එක අතකින් කරට දාගනිපු ඒ දඟකාරයා ඉස්සරහට තියපු අඩිය එහෙමම නැවතුනේ පිටිපස්සෙන් ඇහුනු හඬට.

"ඩියෝන් අශ්විර දේවප්රිය.."

එතනින් එහාට සම්පූර්ණ නිහඬතාවයක්.
All Rights Reserved
Sign up to add 𝙼𝚛. 𝙳𝚎𝚟𝚒𝚕 to your library and receive updates
or
#2green-eyes
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
𝐓𝐇𝐄 𝐔𝐍𝐄𝐗𝐏𝐄𝐂𝐓𝐄𝐃 𝐕𝐎𝐖𝐒 cover
Siara-The Princess Who Fell cover
The Boy I Admire From Afar cover
අපේ කතන්දරේ | BL cover
Are u only mine???🥀❤️ cover
|| භාරුන් || Yizhan ||✅✅ cover
අසන්ග්‍රාම  cover
ස්නේහ | Sneha ( Completed BL ) cover
Once Upon ✅ cover
🌸ပန်းနုရောင်ဘာသာစကား🌸 cover

𝐓𝐇𝐄 𝐔𝐍𝐄𝐗𝐏𝐄𝐂𝐓𝐄𝐃 𝐕𝐎𝐖𝐒

40 parts Ongoing

A student professor arrange marriage romance 。⁠*⁠♡✧⁠*⁠。 ✧She was his gravity , his fucking planet and he was lost without her ✧ (⁠◉⁠‿⁠◉⁠) TROPES- Arrange marriage ✓ Age gap ✓ Student × Professor ✓ Grumpy × Sunshine ✓ Slow burn✓ Jealousy ✓ Green flag ✓ #2 in youngadult #3 in comdey-drama #9 in cute #4 in cute #4 in agegap