◤කැදැල්ල◢ ✓ Y I Z H A N ✓
  • Reads 40,329
  • Votes 4,950
  • Parts 21
  • Time 13h 47m
  • Reads 40,329
  • Votes 4,950
  • Parts 21
  • Time 13h 47m
Complete, First published Jul 01, 2024
මනුස්සයෙකුට ජීවිතේ වඩාත්ම වැදගත් දෙ මොකක්ද ඇහුවොත්...

එක්කෝ... ඒ ආදරේ වේවී.. 

එක්කෝ... ඒ සල්ලි වේවී...

එක්කෝ... ඒ ලස්සන ජීවිතයක් වේවී... 

ම්..

ම්..

ම්..

මට අනුව නම් මට වඩාත්ම වැදගත් වෙන්නෙ... මගේ පුංචිම පුංචි පවුල... 

අසම්පූර්ණ වෙලා තිබ්බ... පලුඳු හුගාක් තිබ්බ.... දැන් සම්පූර්ණ වෙලා තියෙන මගේ පුංචි පවුල..

එයාගේ ආදරේ පිරුණ.. එයාගේ සිනහව පිරුණ... මගෙන් රැකවරණය පිරුණ.. අපේ පැටවුන්ගේ දගවැඩ... සෙල්ලම් වැඩ.. නෝටී වැඩ වලින් පිරුණ අපේ පුංචි පවුල  තමයි.. මගේ ජීවිතේ මට ලැබුන වටිනාම කියන දේ... 

මගේ සැනසීම... ම්...

මගේ පුංචි උන් තුන් දෙනා..

YIZHAN SHORT FANFICTION  
FAMILY WITH BABIES 
HAPPY ENDING 
💚❤️
All Rights Reserved
Sign up to add ◤කැදැල්ල◢ ✓ Y I Z H A N ✓ to your library and receive updates
or
#18design
Content Guidelines
You may also like
<<°•හදගැස්ම•°>> |YIZHAN| ongoing  by pabodatharushi
24 parts Ongoing
අම්මගේ හීනෙට පළවෙනි අඩිය තියන්න කොලොම්පුරේට පාවෙලා ආ අරලිය මලක් දුටු සැනින් අතුරුදහන් වුන අරලියාවක් කාලෙකට පස්සේ හුලගින් පාවෙලා දඩබ්බර ඇස් ඉස්සරහට ආවොත් ඒ දඩබ්බර ඇස් අරලිය මලට නොවැටි තියෙවිද.. ආඩම්බරකාර අරලියාවක් දඩබ්බර ඇස් වලට කාටත් හොරෙන් වහා වැටිලා ඒ ඇස් අස්සේ පිපෙන්න ගනීද.. අරලිය මලකට වහ වැටුණ දඩබ්බර ඇස් දෙකකට ලොබ බැදුන දඩබ්බරයට හිමි අරලිය මලේ කතාව මොන විදිහට ලිය වෙයිද.. . . . "දන්නවද යේනු..උබ ඇවිත් මගේ හදවතේ තනි රකින්න පිපුණ අරලිය මලක්..යේනු උබ එක වෙලාවකට සුදුම සුදු අරලිය මලක් වගේ..තවත් වෙලාවකට පින් පාට කහා අරලිය මලක් වගේ...තවත් වෙලාවකට රතු අරලිය මලක් වගේ බන්..හැමදාම මගේ හදවතේ අරලිය මල වෙලා හිටපන් යේනු..උබ මගේ හදගැස්ම බන්..." . . . .
You may also like
Slide 1 of 10
<<°•හදගැස්ම•°>> |YIZHAN| ongoing  cover
I, Konoha's Sage of Life cover
DOLLIEY |Yizhan | NONFIC | cover
කාවලන්... cover
දඬු මොණරු ✅ cover
🖤JEON TWINS🖤 (sinhala BL) cover
blessing for me ✅ cover
The Mysterious Mrs Piastri | Oscar Piastri cover
~BO$$ BAB¥~ (Zhanyi) cover
"නිලැස් " (Ongoing)  cover

<<°•හදගැස්ම•°>> |YIZHAN| ongoing