නුරාග්නි (ongoing )
  • Reads 9,584
  • Votes 574
  • Parts 40
  • Time 35h 3m
  • Reads 9,584
  • Votes 574
  • Parts 40
  • Time 35h 3m
Ongoing, First published Jul 15, 2024
"මං හිතන්නේ ජිවිතේ හරි වෙනස්...,
ප්‍රමාද හමුවීම්...
Love at first sight...
ලේ නොවන සහෝදර බැඳීම්...
එහෙන් මෙහෙන් මැද්දෙන් පනින පොඩි පොඩි ප්‍රශ්න.

ඔයාගෙයි මගෙයි ජිවිත ලස්සන කරේ නැද්ද වස්තුව ම්ම්ම්....
මං කියන්නේ...පොඩි පොඩි බාල්දි වැටෙන්න ඕනෙ ලව් ලයිෆ් එකේ නැත්නං කිසිම ගට් එකක් නෑනේ ඔහේ... ලව් කරද්දි. නේද...


" නෑ..... "
All Rights Reserved
Sign up to add නුරාග්නි (ongoing ) to your library and receive updates
or
#229feelings
Content Guidelines
You may also like
ආතුරයා || Tk Nonfic by FayFay_97
84 parts Ongoing
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇදිනීමට අපහසු වුනත් විමසිල්ලෙන් බැලු විට එය සොහොන් කොතක් බව අදුන ගන්න එක අපහසු දෙයක් වුනේ නැහැ. පහන් ආලෝකය වැටී ආලෝකමත් වූ පරණ අබලන් කොන්ක්‍රීට් පුවරුව වෙත මුතූ ලංවුනේ කුතුහලයෙන්. කඩතොලු වුනු අකුරු වලින් පුවරුව මත ලියවී ඇති නම හරියට කියවගන්න බැරුව එයා දෙතුන් පාරක්ම ඇසිපිය සැලුවා. ටික ටික මද ආලෝකයට ඇස් හුරු වෙද්දී පලකය මත ලියලා තිබුනු නම දැක්ක මුතූ පොළව උඩට ඇදගෙන වැටුනේ ඇග අඩපන වුනු හැගීමකින් වෙව්ලුම් කද්දී...
You may also like
Slide 1 of 10
පෙම් තාලම් || PEM THALAM cover
ආතුරයා || Tk Nonfic cover
EX LOVE 💘 cover
සන්තානේ - දෙහදක් 2 cover
-වීදුරු මල් 1- |GxB ✅ cover
දුරුතු සඳ🌙  cover
.........ඒ නුඹයි......... (මනාලි ii)🔞  cover
 මනාලී 🔞 (COMPLICATED) ✅ cover
Brittanie's Writer Room cover
𝗪𝗵𝗶𝘁𝗲 𝗟𝗶𝗹𝘆 ❄️🤍 (𝙽𝙾𝙽-𝙵𝙸𝙲) ᵒⁿᵍᵒⁱⁿᵍ cover

පෙම් තාලම් || PEM THALAM

18 parts Complete

"කොල්ලාගේ ඇස් තිබ්බෙම උබ ළඟ!" "සියුමි අක්කා වගේ ලස්සන කෙල්ලෙක්ව රිජෙක්ට් කරපු කොල්ලෙක් මං වගේ කෙල්ලෙක්ට කැමති වෙයිද බං.පිස්සු කියවන්න එපා." "හරි මට මේක කියපන්කෝ.උබේ හිතේ සිනෙත්ට කැමැත්තක් නැතුව නෙමේනේ." සයුරිගෙන් සැඟවීමට තරම් දේවල් මා සතු නොවුණි.මම මන්දස්මිතියක් වතෙහි රඳවා ගෙන ඈ දෙස බැලුවෙමි.එහි සැගවූ හැඟීම් ඈ තේරුම් ගන්නට ඇත.