ඔහුගේ ශක්තිමත් හස්තයේ ඇඟිලි තුඩට සිර වූ තෙලිතුඩෙන් වර්ණ ගැන්වුණ සිතුවමක්... නැහැ.... ඔහු කෙරෙහි ඇති මගේ ආලය ඔහු සිතුවමෙන් සිතුවම වර්ණ ගන්වන්නට ගන්නා සායම් වලටත් වඩා වර්ණවත්. කුළය හා ධනය පදනම් කරගත් මෙකී සමාජය තුල ඔහු හා එක් වෙන්නට වරම් ලැබෙතැයි මා හට ඇත්තේ සැකයක්. කඩවසම් නමුත් දුප්පත් සිතුවම් ශිල්පී ජන්කුක් සමග එක්වෙන්න මගේ පියා වන ජෙනරාල් පාක් ඉඩ දේවිද....?All Rights Reserved