ආදරණීයම ඍතුවක් සේ (Yizhan)
  • Reads 33,959
  • Votes 2,664
  • Parts 49
  • Time 20h 15m
  • Reads 33,959
  • Votes 2,664
  • Parts 49
  • Time 20h 15m
Ongoing, First published Jul 25, 2024
4 new parts
මන් සුදු අයියේ කිව්වා විතරයි එයා මගෙන් ඈත් වෙලා එයාගේ අතමිටි මොලව ගත්තේ මගේ ඇස් වලට උනපු කඳුලු කම්මුල් දිගේ ගලා ගෙන යද්දි. එයා වෙනස් වෙලා නොසෑහෙන්න  වෙනස් වෙලා. කලින් වගේ නම්,

' ම්ම්ම් කියන්න... මොනාද කියන්න ඕන.. ම්ම්.. සුදු අයියා අහන් ඉන්නේ පැටියට ඕන දේ කියන්න..' 

කියනවා වුනත් අද එයාගේ රියැක්ශන් එකට මගේ හිත හොදටම බිඳුනා. 

" කියනවා අයිසෙ මගේ මූණ දිහා බලන් ඉන්නැතුව මොකක්ද වෙන්න ඕන.. අනික් දේ තමා සුදු අයියා කියන්න එපා ඌ මැරුණා.. මට ආයි මගේ නමින් කතා කරපන් අයියේ හුයියේ ගාන්නැතුව ශවින්ස මගේ නම ශවින්ස ඕකේ.. "
.
.
.
"මා විශ්වාස කරන පරිදි හොදම දේ තවම පැමිණ නැත..! ඔබගේ ආදරය මා විදින්නට බලා සිටිමි.." 🔖🤍🥀✨
All Rights Reserved
Sign up to add ආදරණීයම ඍතුවක් සේ (Yizhan) to your library and receive updates
or
#20truelove
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
දෑගිලි ✔( complete )✨ cover
පෙම් තාලම් | Completed ✅ cover
ඇස් (Yizhan ) cover
⏳ තත්පර ⏳ cover
ත්‍රිත්ව මංසල       🤍🍃 (Ongoing ) cover
දශ්මීරා 🌼 [YiZhan] 💚❤️ (slw updt) cover
රුද්‍රාර්ථ  cover
DIAMOND | 💎 [ONHOLD] cover
......~හුස්ම නුඹ මගේ~...... || YiZhan ff || 🌍🫀💍 cover
Spring Of Life  cover

දෑගිලි ✔( complete )✨

52 parts Ongoing

ගලනා ගංගාවො.. නිහඩව මුහුදු ගියෝ.. හැබැහින් පෙම් බැන්දො.. සසරේ එක්වූවෝ.... . . . . දෑගිලි පටලන් අත් අල්ලා.. හමුවෙමු හැම ආත්මයේ...