Enough Love
  • Reads 5,782
  • Votes 694
  • Parts 35
  • Time 13h 40m
  • Reads 5,782
  • Votes 694
  • Parts 35
  • Time 13h 40m
Ongoing, First published Aug 05, 2024
1 new part
තාරුන්‍යයේ හදවත්  අතර ගැටෙන අසම්මතය.......❤️

Taekook  school Nonfiction .

Top Tae

bottom Kook
...............................................
"වාව් The  Elemental  කාටූන් නෙක..water  and fire  .love  story  එකක්..ඔයා මේක බලලා තියෙද ?"

"මන් ඔය විකාර බලන්නැ !"

"එක විකාරයක් නෙවෙ ඒක ලස්සන කාටූන් නෙකක්."

"දැන් කිව්වෙ ලව් ස්ටොරියක් කියලා"

"හරි ඉතින් කාටූන් ලව් ස්ටොරියක් !"

"පිස්සු ! ගින්න්දරයි  වතුරයි කොමද ආදරෙ කරන්නෙ .? ඒදෙක කොමටවත් ගැලපෙන්නැ .ඔය විකාර ගැලපෙන්නෙ නන් ඔයා වගෙ අයටම තමා . "

"ඔව්නෙ මටත් පිස්සු ඔයා වගෙ පිස්සෙක් එක්ක මෙවා කතා කරන්න .ඔයාට කොමත් ගැලපෙන්නෙ ඔලුව උදම්මවා ගත්ත සක්කර වට්ටමක් තමා."



# *Enough Love*

Author = RadiantWolf
All Rights Reserved
Sign up to add Enough Love to your library and receive updates
or
#53school
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
ආත්මීයයි ආදරේ (Love of soul) _ Ongoing  cover
තහනම් මලක් || TK || NF ✔✔ cover
නිලැස් cover
Brittanie's Writer Room cover
ඒශ් cover
သူ (He) Ongoing  cover
🖤පහන්සිළු 🖤 ( 𝑻𝒂𝒆𝑲𝒐𝒐𝒌 𝑵𝒐𝒏𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏) cover
SERENDIPITY | ONGOING  cover
උමතු ඇස්💓👁 (COMPLETED)✅ cover
•The lost Russo• <Luca> cover

ආත්මීයයි ආදරේ (Love of soul) _ Ongoing

38 parts Ongoing

මගේ විශූ !! Don't ask me again ,Who we are 🧡🌻 -මගේ රූස්ස ගහේ පිපෙන ලස්සන මල වෙන්න ඔයා කැමතිද මගේ විශූ 🧡🌻||🌻🧡 කාලයට , මතකයට සහ හදවතට ගැයෙන ගීයක් ලෙසින් අතීතයේ සැඟවුණු කඳුලු වලට නුහුරු නුපුරුදු හැගීමක් ගාලු නගරයේ මැවුණු රෝමන්තික ආදර කතාවක් නිසොල්මන් මුහුද ගැඹුරේ කැලඹෙන අතීත මතක ගොන්නක් ගාලු අහස යට සැගවී ගිය රහසක් එකිනෙකින් බැදුනු බැදීම් ගොන්නක් දිගුකාලීන සුන්දර මොහොතකට ගෙන ගිය ඔව්න්ගේ ආත්මගත ආදරය අමරණීයත්වය විදහාලමින් "ආදරණීය ආත්මය "ලෙසින් ගාලු අහස යට සදාකාලිකව ගැයෙනු ඇත .........🧡🌻