දේහාදර (ONGOING)
  • LECTURAS 13,962
  • Votos 914
  • Partes 27
  • Hora 4h 41m
  • LECTURAS 13,962
  • Votos 914
  • Partes 27
  • Hora 4h 41m
Continúa, Has publicado sep 12, 2024
ජීවිතේ හරි පුදුමාකාරයි...
එක දවසක් අහම්බෙන් හම්බුණු ඒ ඇස් මගේම වෙල නැවතෙයි කියලා කවදාවත් හිතුවේ නෑ...
ආදරේ කියන්නෙ වචනය්ක් විතරක්ම නෙමේ කියලා මට තේරුම් කරලා දුන්නේ ඔයා...
හැම භවයෙම ඔයාව පතන්න තරම් මං ඔයාට ඇබ්බැහි උනේ ඇයි කියන්න තේරෙන්නෑ...
ඒත්...
"මං ආදරෙයි හැමදාමත්!!!..."
"එච්චරයි!..."
Rithya_

"ආදරේ කියන්නේ ආදරේට...
ඔයා ඔහොම නෙමෙයි කොහොම කලත් මගේ ආදරේ වෙනස් වෙන්නෙ නෑ...
මං මේ වෙන හැම දෙයක්ම දරාගත්තේ දරගන්නේ ඔයා වෙනුවෙන්...මගේ හදගැස්ම පවා ගැහෙන්නේ ඔයාගේ නමින්...ඔයාට පුලුවන්ද ආයේ හැරෙන්න?...වෙන දෙයක් වේවී බේබ්...අපි බලං ඉමු...මගේ ජීවිතේ මට දැනුණ මනුස්සයා ලග රැදෙන්න මට අයිතියක් නැති වෙන්න බෑනේ...ඒක මගේ අයිතිය...මම ඉන්නවා තමුසේ එක්ක කොහොම උනත්...එච්චරයි!"
Vidyan_
Todos los derechos reservados
Regístrate para añadir දේහාදර (ONGOING) a tu biblioteca y recibir actualizaciones
O
#2schoolromance
Pautas de Contenido
Quizás también te guste
Quizás también te guste
Slide 1 of 10
The sweetest Little cover
The Forgotten One cover
Remarriage  cover
I'm Going Full Grind Mode in the World of Cultivation cover
Eisha - A Mafia Professor's Obsession||18+  cover
ရင်ခုန်သံနီးနီးလေး (ongoing) cover
Rebirth of the Broken Villainess cover
Obsession's kiss cover
සියුම් පහර | $i¥um Paha®a 🎯✨ cover
𝑺𝒌𝒚  cover

The sweetest Little

51 Partes Continúa

You are a 21 year old girl named Estella who's also a College Student,studying to become a Lawyer. However you have a secret,due to childhood trauma you age regress as a coping mechanism. Because you've never had a caregiver before you'd kind of already given up hope that it would ever happen for you but there are two people that could change that. Hannah Webber,35 years old is your new Teacher,she has a Wife called Liana who's 34 years old and a therapist. Both of them are caregivers and have been looking for a little for quite a while now,what will happen when the three of you meet?? Completely SFW!!