යොවුන් ආදර වසන්තේ
  • Reads 72,998
  • Votes 9,508
  • Parts 28
  • Time 22h 43m
  • Reads 72,998
  • Votes 9,508
  • Parts 28
  • Time 22h 43m
Ongoing, First published Sep 14
3 new parts
"ඕයි ඕයි වහිනවා තෙමෙනවා නැගිටපල්ලා වෙන කොහෙට හරි ගිහින් ගහගමු... වරෙන් යකෝ යන්න මට තෙමෙන්න බෑ පීනසෙත් තියෙනවා..!! ඒර්ර්ර්ර්ර්ර්‍ අනේ රඛිතයා උඹවත් මුන්ට කියපන්කො මට පෙසරුත් නගිනවාහ්හ්!!"

***

~තාරුණ්‍යයේ ජවය හිස මත තබාගත් සෙල්ලක්කාර, විසේකාර,ආඩම්බර, අහංකාර යෞවනයන් සිව් දෙනෙක්.. මේ ඔවුන්ගේ කතාව~

||යොවුන් ආදර වසන්තේ||

written by,
_Dolie_
All Rights Reserved
Sign up to add යොවුන් ආදර වසන්තේ to your library and receive updates
or
#3nonfiction
Content Guidelines
You may also like
♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff ) by Guki_flower
64 parts Ongoing
" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අශස් මල් දෙන්නේ....මලක් කියන්නෙ අමරණීය හැගීම් පිරුණ හදවතක්....කෙනෙක් තව කෙනෙක්ට මලක් දෙන්නෙ හැමදාටම ඒ හැගීම පරිස්සම් කරන්න....මට ඕනා උඹ වෙනුවෙන් ගැහෙන මගේ හදවත උඹ ලග තියලා පරිස්සම් කරගන්න...ඉතිං පුලුවන් නේද....මගෙ මේ හදවත නොමරා පරිස්සම් කරන්න " මගෙ ඔඩොක්කුවේ තිබ්බ මල් පොකුර දිහා බලලා ආරුල් අයියා අහද්දි මං එයාගෙ කකුලක් උඩින් අතක් තිබ්බා. " ඔයා කරනවා තරම් බැරි වෙයි....ඒත් මට පුලුවන් තරම් මැරෙනකන්ම ඔයාගෙ හදවත පරිස්සම් කරනවා අයියේ " • Taekook ( Non Ff )
You may also like
Slide 1 of 9
නසරාණියා|Nasaraniya cover
𝐑eader.   |   Male 𝐫eader  cover
 HESHAWARA║ⁿᵒⁿᶠⁱᶜ  cover
අවාරෙක මල්... cover
GAY BOYFRIEND:KSN cover
♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff ) cover
✓ දෛවයේ නර්ථනය | The Dance of Fate cover
පෙම්වන්තයෝ || TK NONFICTION  cover
Damian and his Chaotic friends cover

නසරාණියා|Nasaraniya

65 parts Ongoing

"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #3 in care out of 123k stories #1 In Boylove #3 in friendships #1 in stress #2 in funny out of 9.37k stories #21 in Care #3 in teacherxstudent #3 in stress out of 7.2k stories #5 in friendship out of 236k stories Start-2023/11/21 End-