"මිස්ටර් හෙන්රික් තමුන් කැමතිද තමුන්ගේ මනස ටිකකට මට ණයට දෙන්න." මනස ණයට දෙන්න? මොනවද බං උඹ මේ කියන්නෙ. විකාර දොඩවන්නැතුව යනවා මිනිහො මගෙ ඔලුව තවත් විකාර නොකර. "එහෙම කරන්න පුළුවන් නම් මට සත පහක් එපා හැමදාම තියාගනින් මගෙ කාලකණ්නි මතකත් එක්කම මනස ."Todos los derechos reservados