මේඝ ( Onhold)
  • Reads 111,864
  • Votes 4,678
  • Parts 31
  • Time 6h 53m
  • Reads 111,864
  • Votes 4,678
  • Parts 31
  • Time 6h 53m
Ongoing, First published Sep 27, 2024
අහංකාර නපුරු කොල්ලෙක්  අහිංසක කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනොත් කොහොම වෙයිද..?

" මේඝ මතක තියා ගන්න ඉස්සර ඔයාගෙ අතින් අල්ලගෙන යන්න කෙනෙක් නොහිටියට දැන් ඉන්නවා "

" අයාන් හැමදාටම මාත් එක්ක ඉන්න "
All Rights Reserved
Sign up to add මේඝ ( Onhold) to your library and receive updates
or
#18school
Content Guidelines
You may also like
ආතුරයා || Tk Nonfic by FayFay_97
82 parts Ongoing
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇදිනීමට අපහසු වුනත් විමසිල්ලෙන් බැලු විට එය සොහොන් කොතක් බව අදුන ගන්න එක අපහසු දෙයක් වුනේ නැහැ. පහන් ආලෝකය වැටී ආලෝකමත් වූ පරණ අබලන් කොන්ක්‍රීට් පුවරුව වෙත මුතූ ලංවුනේ කුතුහලයෙන්. කඩතොලු වුනු අකුරු වලින් පුවරුව මත ලියවී ඇති නම හරියට කියවගන්න බැරුව එයා දෙතුන් පාරක්ම ඇසිපිය සැලුවා. ටික ටික මද ආලෝකයට ඇස් හුරු වෙද්දී පලකය මත ලියලා තිබුනු නම දැක්ක මුතූ පොළව උඩට ඇදගෙන වැටුනේ ඇග අඩපන වුනු හැගීමකින් වෙව්ලුම් කද්දී...
You may also like
Slide 1 of 9
මල් සරා 🌼 (Completed)  cover
මේඝ.. cover
Slytherin Boys Imagines cover
⏳කාල ⌛ ( Completed ) cover
FURY'S LEGACY | Xaden Riorson ! cover
මාග 🤍 [ Slow Update ] cover
A Love Rekindled  cover
ආතුරයා || Tk Nonfic cover
ලැවෙන්ඩර් 💜️ cover

මල් සරා 🌼 (Completed)

11 parts Complete