Ocean Spring ( වසත් සයුර) Ongoing🌷🌊
  • Reads 3,269
  • Votes 232
  • Parts 25
  • Time 15h 43m
  • Reads 3,269
  • Votes 232
  • Parts 25
  • Time 15h 43m
Ongoing, First published Nov 12, 2024
2 new parts
හැමදාම එකම දේ එකම විදියට දැනෙන්නෙවත් ,පෙනෙන්නෙවත් නැති වේවි....☄️🌠⚡🌌

මුහුද හැමදාම වගෙ රළු වෙවී නිසල වේවි.......🌊

මල් හැමදාම පිපී පරවී යාවි.....🌷

වසන්තය ගෙවී ගොස් නැවත සිසිරය අත වනාවි.........❄️

එතෙක් හැමදාම .......ආදරෙන්...🌷🌊

Start- 2024/11/15
All Rights Reserved
Table of contents
Sign up to add Ocean Spring ( වසත් සයුර) Ongoing🌷🌊 to your library and receive updates
or
#25nature
Content Guidelines
You may also like
My Dear Dumpling  [COMPLETED] by KAv_NOvee
65 parts Ongoing
මුහුදේ මාළු මිලියනකට වඩා හිටියත් මේ හිත සැලෙන්නේ ඔය නෙතුමානේ නම්.... ඔහු ලස්සනයි... ඔව් ඔහු අහංකාරයි, හිතුවක්කාරයි,මුරණ්ඩුයි,නපුරුයි, ආත්මාර්ථකාමීයි..... ඒත්.. කරුණාවන්ත, බුද්ධිමත්, හොඳ පුතෙක්,හොඳ මනුස්සයෙක්!! ඔහුට පවුලක් තියෙනවා මට කවුරුත් නෑ ඔහු සුදුයි, හැඩයි මම තළෙළුයි, හැන්ඩි යි ඔහු හැමතිස්සෙම හිනා වෙනකොට ඇස් හීනි වෙනවා මම හිනා වෙන්නේම නෑ ඔහු කෝපි බොන්න පෙරේතයි මම ලයන් ලාගර්,වොඩ්කා පිස්සෙක් ඔහු පොත් කියවන්න ආසයි මම ගේම් ගහන්න ආසයි ඔහු පරිසරයට ආදරෙයි මම කළුවරට කැමතියි ඔහු ට මම තව එක් මනුස්සයෙක් පමණයි ඒත් ඔහු යි මගේ සතුට,දුක හැමදේම... ඒක පාර්ශවීය ආදරේ මෙච්චර කටුක ද??? එක බැල්ලමට කෙනෙක්ට වශිවෙන්න පුළුවන් ද? ඔහු මගේ ඇස් ඉස්සරහම වෙන කෙනෙක්ට අයිතිවාසිකම් කියයිද? ඔහු අඩුම තරමේ මම වගේ කෙනෙක් ගැන දන්නවාවත්ද? අයිති නොවන බව දැන දැන ම ප්‍රේම කරන ඔහුට මම ලෙඩෙක් ද??
THE PLAYER | ද ප්ලේයර් by BlackLover999
33 parts Ongoing
"බල්ලෙක් උබ..තමුසෙ මගෙත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා සේශාන්..මන් මේ තමුසෙට සුද්ධ සිංහලෙන් කියන්නෙ. ලැජ්ජා නැද්ද යකෝ කොල්ලෙක්ට ෆීලින්ග්ස් තියෙනවා කියලා කියන්නවත්?ඒකත් මේ මට?තමුසෙ පිරිමියෙක්ද ඕයි? තමුසෙ මේ කියන ඒවා අහලා මට ලැජ්ජයි උබලගෙ අම්මගේ මූන දිහා බලන්න. උබ සෙල්ලන් කරන්න තෝර ගත්තෙ වැරදි මිනිහව කියලා උබ නොදන්නවා වෙන්න බෑනෙ නේ? මට අනුන්ගෙ ලමයි හදන්න කවදත් උවමනාවක් තිබ්බෙ නෑ. ඒ හිංදා උබ මොක කරත් මට වැඩක් නෑ. හැබැයි උබ මගේ එක්ක සෙල්ලන් කරන්න ලෑස්ති වෙන්න එපා. උබ නිකන් එහෙම මන් ගැන හිතුවෙවත් කොහොමද?" කියලා අතේ ඇගිලි පහම හිටින්න ගහපු වේශාන්ගෙ කම්මුල් පාරට, සේශාන්ගෙ බෙල්ල දකුණු පැත්තට ඇල වුනේ ඇස් දෙකත් තද කරගෙනම දරාගන්න බැරි ෆීලින්ග් එකක් එක්ක. ................................................................. "He is a HEART stealer and a rule BREAKER" (HEART BREAKER??) -වේශාන් වෛශිත ෆර්නෑන්ඩො-
You may also like
Slide 1 of 10
My bad girl ( Complete ) cover
ස්නේහ | Sneha ( Completed BL ) cover
නිහඬ සිතුවිලි... cover
✨ රුශාල් ✨ RUSHAL ⚽️🏈 cover
My Dear Dumpling  [COMPLETED] cover
මායම් cover
රහසින් වගේ  (Rahasin Wage) cover
THE PLAYER | ද ප්ලේයර් cover
කඩදාසි රොකට් | PAPER ROCKET . cover
𝐏𝐚𝐩𝐚'𝐬 𝐏𝐫𝐢𝐧𝐜𝐢𝐩𝐚𝐥𝐬  cover

My bad girl ( Complete )

33 parts Complete

"မောင် မဒီကိုဘာလို့မချစ်တော့တာလဲဟင်.." လှိုင်းမဒီယဉ် "မောင်ကလေ မင်းကိုသိပ်ချစ်တာ မောင့်မဒီရဲ့" ထက်နိုရာမောင် ( GL ) "ေမာင္ မဒီကိုဘာလို႔မခ်စ္ေတာ့တာလဲဟင္.." လိႈင္းမဒီယဉ္ "ေမာင္ကေလ မင္းကိုသိပ္ခ်စ္တာ ေမာင့္မဒီရဲ့" ထက္ႏိုရာေမာင္ ( GL )