Story cover for තුහාන් | COMPLETED ✅ by Sandy_Aish
තුහාන් | COMPLETED ✅
  • Reads 316,964
  • Votes 22,745
  • Parts 51
  • Time 22h 17m
  • Reads 316,964
  • Votes 22,745
  • Parts 51
  • Time 22h 17m
Complete, First published Nov 29, 2024
දැනෙනවා... මැවෙනවා
රැය නොනිදා... සිහිවෙනවා
සසර පුරා... පතනවා
අපි මතුදා... හමුවෙනවා
All Rights Reserved
Sign up to add තුහාන් | COMPLETED ✅ to your library and receive updates
or
#5arrangedmarriage
Content Guidelines
You may also like
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic ) by Guki_flower
82 parts Complete
" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අශස් මල් දෙන්නේ....මලක් කියන්නෙ අමරණීය හැගීම් පිරුණ හදවතක්....කෙනෙක් තව කෙනෙක්ට මලක් දෙන්නෙ හැමදාටම ඒ හැගීම පරිස්සම් කරන්න....මට ඕනා උඹ වෙනුවෙන් ගැහෙන මගේ හදවත උඹ ලග තියලා පරිස්සම් කරගන්න...ඉතිං පුලුවන් නේද....මගෙ මේ හදවත නොමරා පරිස්සම් කරන්න " මගෙ ඔඩොක්කුවේ තිබ්බ මල් පොකුර දිහා බලලා ආරුල් අයියා අහද්දි මං එයාගෙ කකුලක් උඩින් අතක් තිබ්බා. " ඔයා කරනවා තරම් බැරි වෙයි....ඒත් මට පුලුවන් තරම් මැරෙනකන්ම ඔයාගෙ හදවත පරිස්සම් කරනවා අයියේ " • Taekook ( Non fiction )
අකී  | BL | Yizhan | NONFIC | by Wang_Esha
43 parts Complete
" ඉඩෝරයක කේඩෑරි උන මගේ ජීවිතය දිය පොදක් දෙන්න ආව ඔයා මගේ වසන්තයද ? අයිස් කන්දක් වගේ දුක හිර කරන් හිටපු මගේ ජිවිතේ නිදහස හොයලා දෙන්න ආව ඒ හිරු කිරණ ඔයාද තීෂ් ? බිදුණු වීදුරුවක් වගේ තියෙන මගේ හදවත ආයමත් මං හදා ගන්නකල් ඉවසන් ඉන්න පුළුවන් වේවිද මගේ දේවදූතයට ? " අකීගෙන්, දේවදූතයට ආදරෙන් ❤️ .................................................................................. ' ඔය හිනාව, ඇස්, හදවත ළග මගේ හදවත නතර උනේ අහම්බෙකින් නෙවේ මගේ අකී...... ඒ නතර උන තැනින් මිදෙන්න බැරි තරමටම මගේ හදවත ඔයා නොදැනුවත්ව හරි ඔය හදවත එක්ක බැදිලා මගේ හා පැටියෝ.... නුඹ අන්සතු වේ යැයි බියෙන් මගේ හදවත ඉකි ගගහා අඩන්නේ මේ ආදරේ හින්දම වෙන්න ඇති අකීද්..... අවසර දෙයි නම් මට‍ පුළුවන් ඒ බිදුණු හදවත ලස්සන කරලා, වටිනාකම වැඩි කරන්න මගේ චූටි..... ' තීෂ්ගෙන්, හා පැටියට ආදරෙන් ❤️ තීෂ් 👼 + අකී 🐰
You may also like
Slide 1 of 10
Harada noya [COMPLETE] cover
 ' සදසාවී ' [ ongoing ] cover
නීලමේඝ ( Completed ) cover
♥🍓 _Strawberry_ 🍓♥ ( TK Non Fic ) cover
ᴍy ꜰᴏʀᴇᴠᴇʀ ꜱᴜɴꜱʜɪɴᴇ.. 🌞 cover
සිහින ඍතුවක් / (Completed)  cover
අකී  | BL | Yizhan | NONFIC | cover
අහිමි සිත්තම් |  BL  |  YiZhan | NONFIC  cover
The mafia daddy  cover
Cold shot cover

Harada noya [COMPLETE]

48 parts Complete

" ඔයාට පුළුවන් මගේ fake boy friend වෙන්න "