නෙත් මානේම | Neth Manema |Ongoing
  • Reads 118,087
  • Votes 6,063
  • Parts 68
  • Time 27h 19m
  • Reads 118,087
  • Votes 6,063
  • Parts 68
  • Time 27h 19m
Ongoing, First published Dec 04, 2024
2 new parts
අහේතුවකට බැදුන අන්දරයේ නිමාව කෙසේ වේවිද..!
All Rights Reserved
Table of contents
Sign up to add නෙත් මානේම | Neth Manema |Ongoing to your library and receive updates
or
#14feelings
Content Guidelines
You may also like
THE PLAYER | ද ප්ලේයර් by BlackLover999
34 parts Ongoing
"බල්ලෙක් උබ..තමුසෙ මගෙත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා සේශාන්..මන් මේ තමුසෙට සුද්ධ සිංහලෙන් කියන්නෙ. ලැජ්ජා නැද්ද යකෝ කොල්ලෙක්ට ෆීලින්ග්ස් තියෙනවා කියලා කියන්නවත්?ඒකත් මේ මට?තමුසෙ පිරිමියෙක්ද ඕයි? තමුසෙ මේ කියන ඒවා අහලා මට ලැජ්ජයි උබලගෙ අම්මගේ මූන දිහා බලන්න. උබ සෙල්ලන් කරන්න තෝර ගත්තෙ වැරදි මිනිහව කියලා උබ නොදන්නවා වෙන්න බෑනෙ නේ? මට අනුන්ගෙ ලමයි හදන්න කවදත් උවමනාවක් තිබ්බෙ නෑ. ඒ හිංදා උබ මොක කරත් මට වැඩක් නෑ. හැබැයි උබ මගේ එක්ක සෙල්ලන් කරන්න ලෑස්ති වෙන්න එපා. උබ නිකන් එහෙම මන් ගැන හිතුවෙවත් කොහොමද?" කියලා අතේ ඇගිලි පහම හිටින්න ගහපු වේශාන්ගෙ කම්මුල් පාරට, සේශාන්ගෙ බෙල්ල දකුණු පැත්තට ඇල වුනේ ඇස් දෙකත් තද කරගෙනම දරාගන්න බැරි ෆීලින්ග් එකක් එක්ක. ................................................................. "He is a HEART stealer and a rule BREAKER" (HEART BREAKER??) -වේශාන් වෛශිත ෆර්නෑන්ඩො-
You may also like
Slide 1 of 10
නොසිතූ -  Nosithu   [ Ongoing ] cover
𝑺𝒌𝒚  cover
ရင်ခုန်သံနီးနီးလေး (ongoing) cover
සිත් අහස් cover
වස්සාන ඍතු 🍂❤(ongoing) cover
Singing Star | Completed  cover
IF WE HAVE EACH OTHER  ( Sinhala Bl ) cover
THE PLAYER | ද ප්ලේයර් cover
නිදුක්  cover
අවර්ණ (BL Ongoing) cover

නොසිතූ - Nosithu [ Ongoing ]

66 parts Ongoing

" හිතන්නේ නැති දේවල්නම් මේ ලෝකේ කොච්චර වෙනවද? " " ඕනම දෙයක් ගැන වැඩි බලාපොරොත්තු නැති තරමට සතුටින් ඉන්න පුලුවන් " - යදීශ් අනුත්තර " මට උබත් එක්ක කිසි කතාවක් නෑ. උබට මාත් එක්ක කතා කරන්න ඕන්නම් මට උබ එක්ක කතා කරන්න හිතෙන දවස වෙනකන් අල්ලං ඉදපන්. ජීවත් වෙයන් " - බිනුක වීරකෝන් " මට ලොකු බලාපොරොත්තවක් දීලා උබ ගියා නේද? අද මම දිනලා. ඒත්.. ඒත් ඒ දිනුමේ අයිති කාරයා අද නෑ. උබ එනකන්, උබ ඇවිත් කතා කරනකන් මම බලන් ඉන්නවා " - නෙතුන් සමරදිවාකර