Story cover for සඳ තාරකා මල්🌒✨⁩ 🌼(yizhan Oneshot) by _Kim_SooWon_
සඳ තාරකා මල්🌒✨⁩ 🌼(yizhan Oneshot)
  • Reads 359
  • Votes 64
  • Parts 1
  • Time 18m
  • Reads 359
  • Votes 64
  • Parts 1
  • Time 18m
Complete, First published Dec 23, 2024
මා ගයන ගීතයේ ඉමිහිරි තනුව ඔබ🌘✨⁩ 🌼
All Rights Reserved
Sign up to add සඳ තාරකා මල්🌒✨⁩ 🌼(yizhan Oneshot) to your library and receive updates
or
#456sweet-romance
Content Guidelines
You may also like
💚 සිත අතරමං වෙලා❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - 𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 - by ChenQing4
45 parts Complete
සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ....." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන් හිතින් ආදරේ කරපු,තමන්ගෙ කරගන්න බැරි උණත් එකම වරක් හරි ආයෙමත් දැකගන්න පෙරුම් පිරුව,නමක් ගමක්වත් නොදන්න,ප්‍රථම වගේම තාමත් අමතක කරන්න බැරි උණ,එකම ආදරේ අවුරුදු 9කට පස්සෙ නොහිතපු මොහොතක දෙවනි වරටත් හමු වෙනවා.. 🥺💔 හැම දාමත් හීනෙන් පවා පතපු දවස අන්තිමේදී උදා උණත්,ඒ හමුවීම තමන්ගෙ,තමන් ආදරේ කරපු ඒ හීන කුමාරයගේ වගේම,ඒ දෙන්නා වටේ හිටපු හැමෝගෙම ජීවිත උහුලන්න බැරි තරම් කරදර ගොඩකට,දරාගන්න බැරි තරම් කදුළු ගොඩකට ඇදලා දාවී කියලා නම් බනී හීනෙකින්වත් හිතන්න නැතුව ඇති .. 2022.11.13 start 2022.12.13 end
ආත්ම ස්පර්ශ 🌼🌼 | 🅒🅞🅜🅟🅛🅔🅣🅔 |✔️✅️ by OliviaMea
47 parts Ongoing
" ආදරේ කියන්නෙ ලබා ගැනීමම නෙවෙයි...." කවුදෝ කෙනෙක් කියනවා මං අහගෙන මට අන්තිම තප්පරේදිත් හිතුනා තව එක සැරයක් ඔය අත අල්ලලා බලන්න......මට ඕන උනා මට දැනෙන විදියටමද ඔයාටත් මාව දැනෙන්නෙ කියලා හරියටම දැනගන්න..... පිට කොන්ද දිගේ හිරියක්....?? අපෝ මොන පිස්සුද...ඒක ඇවිත් තනිකරම වෝල්ට් තිස් තුන්දාහක අධි බලැති සංවේගයක්.....මට ඕන උනා තව එක පාරක් ඔය වලව්කාර ඇස් ඇතුලට එබිලා ගනන් හදන්න......මේ කීවෙනි පාරටද මම අතරමංවෙන්නෙ ඇත්තටම?? මංවත් දන්නෑ......මට උත්තරයක් ඇත්තෙත් නෑ " ඇහැළ කියන්නෙ මට අනුව ආදරේ සංකේතයක් මල් විද්වාන් " ඔයා කිව්වෙ එහෙම......මට ඇහුනෙ එහෙම......අනේ ඇත්තට තප්පර කට්ටටවත් බැරිද නිකමට ටිකක් නැවතිලා හති අරින්න මිනිස්සු අධිමාත්‍රාවෙන් ප්‍රේම කලහමත් අසරණවෙන තැන් එනවා......අන්තිමට මම තේරුම්ගත්තෙ එහෙම.......එයා උනත් දැනගන්න ඕන ම ' ප්‍රේම ' කලේ ඇත්තටම වග......එච්චරයි !
You may also like
Slide 1 of 10
සක්කර 🤍( Yizhan / Nonfiction ) cover
 ' සද�සාවී ' [ ongoing ] cover
𝐧𝐚𝐬𝐭𝐲, love island'25 cover
💚 සිත අතරමං වෙලා❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - 𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 - cover
Francesca. cover
Tangled Hearts 💕 [Zhanyi  Ongoing ] cover
FURY'S LEGACY | Xaden Riorson ! cover
𝕋ℍ𝔸𝕃𝕀 cover
ආත්ම ස්පර්ශ 🌼🌼 | 🅒🅞🅜🅟🅛🅔🅣🅔 |✔️✅️ cover
අර්ධ | ARDHA (𝐘𝐈𝐙𝐇𝐀𝐍)_𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 cover

සක්කර 🤍( Yizhan / Nonfiction )

4 parts Ongoing

~හිත නිවා ගනු බැරි නියා නුඹ ඇවිලුව ගිනි රස විඳිමි මා තනි වෙලා හුරු නැති නිසා මම නෙතු නොපියා රැය වරණවා~ ( අහංකාර හිත් ඇත්තා ) -සමුගන්න යාමේ තව නම් උහුළන්න වේවී රිදුමන් ආයෙත් ආයේ සමරන්න ප්‍රේමේ තනිකම් - ( අහංකාර හිත් රිදවන්නා ) ප්‍රභූ අරුණෝද් නිශ්ශංක 💚× සෘතු සහේළ මන්ධන්න ♥️ ------------------------------- 💚 " බෙහෙත් සුවඳ පිරුණ රෝස මලකට මගෙ අත් රළු වැඩිද මන්දා ; මගෙ සෘතු... " ♥️ " කට...කට වහනවා...! මං ආදරේ කරෙත් , පිස්සු වැටුනෙත් ; මේ ගැරිජ්කාර මජං සුවඳට තමා , තේරුනාද මගෙ අහංකාරයෝ..." Start 2025.04.20 End ...