දෛවයේ සරදම් | YiZhan | NONFIC
  • Reads 25,856
  • Votes 1,903
  • Parts 25
  • Time 14h 37m
  • Reads 25,856
  • Votes 1,903
  • Parts 25
  • Time 14h 37m
Complete, First published Dec 28, 2024
නුබත් එක් දීවරයෙක්ම විය...
දැලක් දා මාලුන් අල්ලන...
මමත් උනේ එක් මාලුවෙක්...
නුබේ දැලහිම පැටලුන...

එදා නොසිතා 
පැන නොගිය මා...
පසු තැවෙයි දැන් දැලේ පැටලී
ඈත යන සුසුමන් බලා...

ඉතින් පෙම්වත
මමත් එවැනිය...
නුබෙ හදවතෙ ලැගුම් ගන්නා
තවත් එක් අයෙකු පමනය...

එනමුදු සොදුර 
නුබ දුටු ඒ පළමු මොහොතේම....
හැගුනා මට‍ අප ප්‍රේමය 
ආත්මගත පෙමක් බවට.....

බලහිදිනෙමි මා
නැවත යම් දිනකදී...
ඔබ නැවතත් මා වෙතට 
පැමිණෙන තුරා....

...🥀❤️‍🩹🫀...
All Rights Reserved
Table of contents
Sign up to add දෛවයේ සරදම් | YiZhan | NONFIC to your library and receive updates
or
#100ff
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
WHATS GOING ON....!!(yizhan) cover
හිතුවක්කාර හිත් .ᵁⁿʳᵉˡᵉⁿᵗⁱⁿᵍ ᴸᵒᵛᵉ.♡ cover
လိပ်ပြာစေညွှန်းရာ ချစ်ခြင်းကမ္ဘာ cover
No more | Ongoing  cover
අහස් නිම්නය cover
⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⏳⏳ Zhanyi fan fiction  Complete ✅ cover
හිතාදර රන්දු ( Completed ✅ ) cover
අර්ධ | ARDHA (𝐘𝐈𝐙𝐇𝐀𝐍)_𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 cover
Only Mine Forever (yizhan )   touch my soul 2 cover
•The lost Russo• Luca cover

WHATS GOING ON....!!(yizhan)

5 parts Ongoing

මේක sinhala yizhan story එකක්. bl වලට අකමැති අය පැත්‍ත පලාතෙ එන්න එපා 🚫..... මේක ඇවිල්ලා කවුරුත් ලියල නැති story එකක් කියල මට shuwer. මම හැමදාමත් happy end එකක් විතරයි දෙන්නෙ.