Story cover for බිනර  by A_S_U_L
බිනර
  • Reads 1,944
  • Votes 179
  • Parts 18
  • Time 8h 2m
Sign up to add බිනර to your library and receive updates
or
#751sadness
Content Guidelines
You may also like
දේහාදර (ONGOING) by Bear_gurl1
27 parts Ongoing
ජීවිතේ හරි පුදුමාකාරයි... එක දවසක් අහම්බෙන් හම්බුණු ඒ ඇස් මගේම වෙල නැවතෙයි කියලා කවදාවත් හිතුවේ නෑ... ආදරේ කියන්නෙ වචනය්ක් විතරක්ම නෙමේ කියලා මට තේරුම් කරලා දුන්නේ ඔයා... හැම භවයෙම ඔයාව පතන්න තරම් මං ඔයාට ඇබ්බැහි උනේ ඇයි කියන්න තේරෙන්නෑ... ඒත්... "මං ආදරෙයි හැමදාමත්!!!..." "එච්චරයි!..." Rithya_ "ආදරේ කියන්නේ ආදරේට... ඔයා ඔහොම නෙමෙයි කොහොම කලත් මගේ ආදරේ වෙනස් වෙන්නෙ නෑ... මං මේ වෙන හැම දෙයක්ම දරාගත්තේ දරගන්නේ ඔයා වෙනුවෙන්...මගේ හදගැස්ම පවා ගැහෙන්නේ ඔයාගේ නමින්...ඔයාට පුලුවන්ද ආයේ හැරෙන්න?...වෙන දෙයක් වේවී බේබ්...අපි බලං ඉමු...මගේ ජීවිතේ මට දැනුණ මනුස්සයා ලග රැදෙන්න මට අයිතියක් නැති වෙන්න බෑනේ...ඒක මගේ අයිතිය...මම ඉන්නවා තමුසේ එක්ක කොහොම උනත්...එච්චරයි!" Vidyan_
ආතුරයා || Tk Nonfic by FayFay_97
85 parts Ongoing
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇදිනීමට අපහසු වුනත් විමසිල්ලෙන් බැලු විට එය සොහොන් කොතක් බව අදුන ගන්න එක අපහසු දෙයක් වුනේ නැහැ. පහන් ආලෝකය වැටී ආලෝකමත් වූ පරණ අබලන් කොන්ක්‍රීට් පුවරුව වෙත මුතූ ලංවුනේ කුතුහලයෙන්. කඩතොලු වුනු අකුරු වලින් පුවරුව මත ලියවී ඇති නම හරියට කියවගන්න බැරුව එයා දෙතුන් පාරක්ම ඇසිපිය සැලුවා. ටික ටික මද ආලෝකයට ඇස් හුරු වෙද්දී පලකය මත ලියලා තිබුනු නම දැක්ක මුතූ පොළව උඩට ඇදගෙන වැටුනේ ඇග අඩපන වුනු හැගීමකින් වෙව්ලුම් කද්දී...
You may also like
Slide 1 of 10
තුහින සෘතු  cover
සහස් - Sahas cover
ඔබ  මායාවක්  නම් |Ongoing  cover
𝐏𝐚𝐩𝐚'𝐬 𝐏𝐫𝐢𝐧𝐜𝐢𝐩𝐚𝐥𝐬  cover
නිසළ සද ( Ongoing ) cover
දේහාදර (ONGOING) cover
ආතුරයා || Tk Nonfic cover
 වස්සාන ආරන්‍ය ☘️ ( Ongoing ) cover
~BO$$ BAB¥~ (Zhanyi) cover
•The lost Russo• Luca cover

තුහින සෘතු

81 parts Complete

දෙහදකට ආලය කරන එක් තරුණයකුගේත් ,ඒ එක් හදවතට පෙම් බදින ත‍රුණයන් දෙදෙනාගෙත් කතාවකි..! ( my twins sis)