වියැකෙන සිනහවක ඇරඹුම කදුලක් සේ වියැකෙන කදුලක ඇරඹුම සිනහවක් වේවිද..... තමන්ගේ පව්ලම තමන්ට ප්‍රශ්නයක් වෙද්දී පව්ල, ව්‍යාපාර, දේශපාලන, ආදරය යන ප්‍රශ්න එ ක්ක ඇමති පුතෙක් උන ශස්වීර්ගේ ජිවිතයට කුමක් වේවිද...... තමන්ගේ තරහකාරයා කියලා වෙනකෙක් පටලගෙන ජිවත් වෙන, පව්ල් ප්‍රශ්න, දේශපාලන, ව්‍යාපාර ප්‍රශ්න එක්ක ඇමති වගේම බිස්නස්වුමන් කෙනෙක්ගේ පුතෙක් උන යොනාල් ඉදිරියට කුමක් කරාවිද.... ඔවුනට ඔවුනගේ ආදරය හිමිවේවිද...... ඉරූ ❤️ අනූTodos los derechos reservados