සාපය💀🩸 ( 𝐓𝐡𝐞 𝐂𝐮𝐫𝐬𝐞)
  • Reads 1,713
  • Votes 133
  • Parts 23
  • Time 6h 48m
  • Reads 1,713
  • Votes 133
  • Parts 23
  • Time 6h 48m
Complete, First published Feb 12
මන් ඉක්මනින් ඇවිදන් ගියා. කවුද ඉදිරියෙන් ඇවිදන් යනවා මට යාන්තමට පෙනුනා.සුදු සාරියක් ඇද ගත්තු ගැහැනියක්.මේ රෑ තනියමේ ගැහැනියක් කොහේ යනවාද? මගේ සිතේ විවිධ සිතුවිලි ඇති වුනි.

ඇය ගමන් ගත්තේ ඉතා සෙමිනි.මම ඒ අතට විදුලි පන්දම යොමු කළෙමි.කුමක් වුවත් අඩි ඉක්මන් කරමින් මම මගේ ගමන යන්න පටන් ගත්තෙමි.

ම් මැදිවියේ ගැහැනියක් .
" තව ටික දුරයි මහත්තයා "
මන් කිසිත් කියන්නට පෙර ඇය කතාකළාය. 
"කොහේ යනවාද?"
"අර කදු මායිමට"
"තෙමෙනවා නේ එන්න කුඩේ යටට"
"ස්තූතියි මහත්තයා "
"කොහේ ගියාද?"
"නුවර ගියා අක්කා බලලා එන්න.සනීප මදි.මං මෙතනින් යනවා.මහත්තයා පරිස්සමින් යන්න. "
"ඔය පැත්තේ ගෙවල් තියෙනවාද ?"
"මොකො නැත්තේ" ඇය සිනාසුනාය.

එක්වනම ඇය කුඩයෙන් මෑත්ව කන්ද මායිමට පිය මැන්නාය.මම ඒ අතට විදුලි පන්දම යොමු කලෙමි.මදක් දුර තව කවුද බලා සිටී. ඇය ඔහුගේ කුඩය යටට ගොස් සැගවී ගියේය.
💀🩸
_____________________________
Hii Reader's 
This is my new story ☺️ 
 Thevi_
All Rights Reserved
Sign up to add සාපය💀🩸 ( 𝐓𝐡𝐞 𝐂𝐮𝐫𝐬𝐞) to your library and receive updates
or
#693story
Content Guidelines
You may also like
မာယာကျော့ရှင် (1930) by firozah34
15 parts Ongoing
Adult sence တေ‌ွ ၊ age 21+🚨မို့ အသက်္မပြည့်သေးသူများမဖတ်ပါနဲ့ Horror , rape တဲ့အခန်းတွေပါရှိမှာမို့ ဇာတ်လမ်းက အချိုတွေသိပ်ပေးနိုင်မှာမဟုတ်လို့ပါ 🦋🦋🦋🦋🦋🦋 ‌ေရာဇမင်းခေါင်ဆိုတဲ့ သူယုတ်မာယောကျာ်း၏ ဘုန်းကံအ၀၀သည် မာယာကျော့ရှင်ဆိုသည့် ကျွန်တော်မျိုးမ ခြေဖဝါးအောက်ထံ ပြားပြား၀တ် ကျရောက်ပါစေသား စားသောက်ဖွယ်ရာအဟာရမှန်သမျှအဖြာဖြာ တို့သည် အပ်စူးလောက်ကောင်ကဲ့သို့ ရွံရှာအတိ ဖြစ်ပါစေသား ကျွန်မ မာယာကျော့ရှင်၏ အမုန်း အငြိုးတို့မည်သည် ထိုသူယုတ်မာကိုသာမက မိမိကိုယ်ကိုပါ တမြေ့မြေ့တောက်လောင်ပါစေသား အသေဆိုးနဲ့သေဆုံးရမှုမျိုးကို မျက်ဝါးထင်ထင် ကြည့်နိုင်ရပါစေသား ကျိန်စာတိုက်အပြီးမှာ မာယာကျော့ရှင်၏ လည်ချောင်းမှသည့် သွေးတို့တပွက်ပွက်အန်ထုတ်လေကာ ဘ၀ဆုံးလေ၏။......
You may also like
Slide 1 of 10
☠️ Dark Heart ☠️ Completed ☠️ cover
The haunted house 👻 (horror story) [COMPLETED✔✔]  cover
psycho 🔞🤍sinhala bl /Completed  cover
Sister of HIGH7💜️💥💤 | Can't Update last 3 Chapters cover
/گەیەنەری پیتتزا /jjk  cover
🔮 විශ්වක පාසල 🔮 ☑️ cover
අදුරු හෝරා|✔| cover
📋A set of crazy friends in school {COMPLETE}  cover
မာယာကျော့ရှင် (1930) cover
මල් හීන|Ongoing  cover

☠️ Dark Heart ☠️ Completed ☠️

10 parts Complete

☠️ බේරීමට නොහැකි දෙලොවක් අතර සටනක් ☠️ මැරුණත් නොමරුන ආත්මයක් ☠️ ඒක කුස නූපන් සහෝදරයන් හය දෙනෙක් මැරුණත් නොමැරී සිටීමට හැකිද? ඒ කෙසේ ද යත් එසේ සිටින්නේ මන්ද? පලි ගැනීමක් ද නැත්නම් ලබා ගැනීමක් ද? එය පලි ගැනීමක් නොවිය හැකි. බේරීම්ට හැකි වෙයිද? නැත්නම් ලේ සෙලවීමක් සිදු වේ ද Don't copy my work Author :- Muthu 💜