°• The Colour of Love °•
  • Reads 1,982
  • Votes 224
  • Parts 14
  • Time 5h 2m
  • Reads 1,982
  • Votes 224
  • Parts 14
  • Time 5h 2m
Complete, First published Feb 13
"දෙවියෝ අතිනුත් ඉදලා හිටලා හදන්න බැරි අත්වැරදීම් වෙනවා සිහිලැල්... මම ඒ වැරැද්ද හරිගස්සන්නම්..." 
                                               - දේවාශ් -


"ඇයි ආදරේ රතු පාටයි කියන්නේ...?? රතු පාට ගින්දර වගේ ගිනියම් නම්... ඔයා කියන විදිහට ශෘංගාරය අවුස්සනවා නම්... ආදරේට රතු පාට ගැලපෙන්නේ නෑ නේද...?? මන් නම් හිතන්නේ... ආදරේට ගැලපෙනම පාට නිල් පාට... උදේ පාන්දර ඉර එළිය වැටීගෙන එද්දී අහසට ඉව ඇල්ලුවම දැනෙන නැවුම් හුළඟ වඟේ... මොනතරම් විඩාවෙන් හිටියත්... ඇඟේ ගෑවුනු ගමන් වෙහෙස නිවලා දාන සීතලම සීතල වතුර වගේ... ඉතින් ආදරේට ගැලපෙන්නෙම... නිල් පාට නෙමෙයිද...??

                                    - සිහිලැල් ආත්ම -
All Rights Reserved
Sign up to add °• The Colour of Love °• to your library and receive updates
or
#756sad
Content Guidelines
You may also like
💚 සිත අතරමං වෙලා❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - 𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 - by ChenQing4
45 parts Complete
සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ....." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන් හිතින් ආදරේ කරපු,තමන්ගෙ කරගන්න බැරි උණත් එකම වරක් හරි ආයෙමත් දැකගන්න පෙරුම් පිරුව,නමක් ගමක්වත් නොදන්න,ප්‍රථම වගේම තාමත් අමතක කරන්න බැරි උණ,එකම ආදරේ අවුරුදු 9කට පස්සෙ නොහිතපු මොහොතක දෙවනි වරටත් හමු වෙනවා.. 🥺💔 හැම දාමත් හීනෙන් පවා පතපු දවස අන්තිමේදී උදා උණත්,ඒ හමුවීම තමන්ගෙ,තමන් ආදරේ කරපු ඒ හීන කුමාරයගේ වගේම,ඒ දෙන්නා වටේ හිටපු හැමෝගෙම ජීවිත උහුලන්න බැරි තරම් කරදර ගොඩකට,දරාගන්න බැරි තරම් කදුළු ගොඩකට ඇදලා දාවී කියලා නම් බනී හීනෙකින්වත් හිතන්න නැතුව ඇති .. 2022.11.13 start 2022.12.13 end
You may also like
Slide 1 of 10
Ecstacy and shadows 🔞 ✔️ cover
No Going Back cover
Harada noya [COMPLETE] cover
(අ)මි|හි|රි 🥀 [Complete] cover
💚 සිත අතරමං වෙලා❤️ 𝚈𝙸𝚉𝙷𝙰𝙽 - 𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 - cover
Phoenix|| ෆීනික්ස්|| Onhold cover
නෙත් මානේම | Neth Manema |Ongoing cover
රස්තාන්  cover
Forsaken one shots  cover
අකීකරු පෙම් කතාවක්... cover

Ecstacy and shadows 🔞 ✔️

12 parts Complete Mature

Village story Shy Submissive FL × Bold Dominating ML Love at first sight Romantic smutty short story