Story cover for කුලුදුල් හාදු by Hanza_
කුලුදුල් හාදු
  • Reads 7,795
  • Votes 670
  • Parts 60
  • Time 22h 35m
  • Reads 7,795
  • Votes 670
  • Parts 60
  • Time 22h 35m
Ongoing, First published Feb 17
12 new parts
"මම ආසයි වැස්සට!"

"මමත්"

"ඉස්සර නම් මම වැස්සට ආස කරේ වෙන හේතුවක් නිසා!"

"මොකද්ද?"

"වැස්සට තෙමි තෙමි අඩද්දී කාටවත් මම අඩනවා කියලා පේන්නේ නෑනේ!"

"අනේ මැනිකේ.ආයේ එහෙම වෙන්නේ නෑ.මම ඉන්නවනේ.!"

"මම දැන් වැස්සට ආස, ඔයාගේ උනුසුම් ගැහෙන පපුවට තුරුලු වෙලා  ඉද්දී දැනෙන අමුතුම හැගීම නිසා! ඔයා ගාව හරි සුවදයි අයියේ!"
All Rights Reserved
Table of contents
Sign up to add කුලුදුල් හාදු to your library and receive updates
or
#338fiction
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 9
සයාශ් ☸︎| Sinhala BL cover
මායා ඇස් - Galaxy Eyes cover
තුන්කොන් BL cover
The Guard Of My Heart  (Sinhala Bl) cover
Touch my soul ✅ cover
නොනිමි ʸⁱᶻʰᵃⁿ ✔️ cover
_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ] cover
හිරිපොද වැස්ස " | Completed  cover
      පැහැසර   ( Sinhala BL Complete )✅ cover

සයාශ් ☸︎| Sinhala BL

52 parts Ongoing

මේ ශාපෙ ඉවරයක් වෙන්නෙ කවදද......?