Story cover for Yeshii's Cover shop [ CLOSED ] by Yeshii_gurl
Yeshii's Cover shop [ CLOSED ]
  • Reads 8,216
  • Votes 948
  • Parts 56
  • Time 15m
  • Reads 8,216
  • Votes 948
  • Parts 56
  • Time 15m
Complete, First published Mar 11
CLOSED !!

Pinterest - https://pin.it/29bLe7Mlw
Email - thimansayeshini00@gmail.com

#1 in coverrequests 
#1 in coverart
#1 in covercontest
#1 in aestheticcovers
#1 in alltypes
All Rights Reserved
Table of contents
Sign up to add Yeshii's Cover shop [ CLOSED ] to your library and receive updates
or
#13covershop
Content Guidelines
You may also like
ආතුරයා || Tk Nonfic by FayFay_97
89 parts Ongoing
ලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්‍ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක කුඩා පස් කණ්ඩියක් උඩ මලානිකව දැල්වෙන පහන ලග නතර වුනා. බැලූ බැල්මට ඇදිනීමට අපහසු වුනත් විමසිල්ලෙන් බැලු විට එය සොහොන් කොතක් බව අදුන ගන්න එක අපහසු දෙයක් වුනේ නැහැ. පහන් ආලෝකය වැටී ආලෝකමත් වූ පරණ අබලන් කොන්ක්‍රීට් පුවරුව වෙත මුතූ ලංවුනේ කුතුහලයෙන්. කඩතොලු වුනු අකුරු වලින් පුවරුව මත ලියවී ඇති නම හරියට කියවගන්න බැරුව එයා දෙතුන් පාරක්ම ඇසිපිය සැලුවා. ටික ටික මද ආලෝකයට ඇස් හුරු වෙද්දී පලකය මත ලියලා තිබුනු නම දැක්ක මුතූ පොළව උඩට ඇදගෙන වැටුනේ ඇග අඩපන වුනු හැගීමකින් වෙව්ලුම් කද්දී...
HIDE AND SEEK || fanfiction ᵗᵃᵉᵏᵒᵒᵏ ( Completed ) by Sheggy_00
7 parts Complete
" V... අපි මේක ගෙදර අරගෙන යමුද?" " ඕක පැත්තකින් තියන්න." " ම්..මේ මල් ප්....පෝච්චිය හරි..හරි ලොකුයි න්...නේද?" " ඕ... ඕක බිමින් තියනවා. ඇගටවත් වැටෙයි." " හුම් හුම්... මේ අර බලු පැටියගේ ෆොටෝ එක ලස්සනයිනේ." " ම්ම්ම්ම්." " V.... අර ගෑනු ලමයට ඇදුමක් අන්දලා නෑ.." " මොන ගෑනු..... ආ.... තමුසේ මොනාටද ඒවා දිහා බලන්න යන්නේ." " ඒක චිත්‍රයක්නේ ඉතින්.. ඒ උනාට ඒක ඇදපු කෙනාට තිබුනා ඒ ගෑනු ලමයට ඇදුමක් අන්දන්න.." " තමුසෙට නම් පිස්සු.." ______________________________________________________________ ❤️❤️ ඔයා.......හොල්මන් විශ්වාස කරනවද...? ම්ම්ම්ම්...ඇත්තටම මම දන්නේ නෑ හොල්මන් ඉන්නවද නැද්ද කියලා. ඒත් අපිට එයාලා නෑ කියලා කියන්නත් බෑ. මොකද ලෝකේ වෙන්නෙම විශ්වාස කරන්න බැරි දේවල් නිසා. කොහොම හරි..... මේක horror story එකක්. හැබැයි එච්චර බය හිතෙන එකක් නෙවෙයි. එහෙනම්......කතාව කියවලා බලන්න.. ( මෙය හුදෙක් රසික ප්‍රබන්ධයක් පමණි.) මම ෂෙගී..
You may also like
Slide 1 of 20
රාශි 🔱 [ Yizhan Nonfic ] completed story  cover
The destiny (namjin)✔ [completed] cover
i'm F I N E  || ✔️ cover
Stolen glances ~ Pepe Garcia cover
කෝපි මල් ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
කැමේලියා [ Sinhala BL ] cover
🖤බන්ධන🖤(☑) cover
Reborn  cover
لا بدت مثل القمر نورها يشرق على كل الديـار cover
Poem Of Life  ( Yoonmin ) (  Complete ) cover
ආතුරයා || Tk Nonfic cover
The owner of Darkness  cover
HIDE AND SEEK || fanfiction ᵗᵃᵉᵏᵒᵒᵏ ( Completed ) cover
Born Moretti  cover
| මහසෝන් පිල්ලි ! |  👹️ YIZHAN cover
ඩැන්ඩිලයන් 💮 (Dandelion)  cover
සයාශ් ☸︎| Sinhala BL cover
✵ආත්ම බන්ධන ☯︎ (𝒐𝒏𝒈𝒐𝒊𝒏𝒈 ♥︎) cover
HAUNT cover
Undying Love cover

රාශි 🔱 [ Yizhan Nonfic ] completed story

92 parts Complete

දෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-