පමාව.. මේ අකුරු තුන ගැන ඔයාලා මොකද හිතන්නෙ.. මම නම් හිතන්නෙ මේ අකුරු තුන නිසා විදවන අය ලෝකයේ ගොඩක් අය ඉන්නවා.. මමත් දන්නවා මේ අකුරු තුන නිසා විදවන කෙනෙක්ගෙ කතාවක් ගැන.. එන්න මම කියන්නම් රදීශ් තෙහස් දෙදෙනාගෙ ඒ පමාවේ කතාව ගැන.. 🍂💔All Rights Reserved
9 parts