✨ නීල දෑසක් ❤️
  • Reads 1,973
  • Votes 126
  • Parts 18
  • Time 5h 19m
  • Reads 1,973
  • Votes 126
  • Parts 18
  • Time 5h 19m
Ongoing, First published Mar 25
නපුරෙකුයි , අහිංසක කෙල්ලෙකුයි සෙට් උනොත් 😁♥️ 

' පුදුමයි බන් මට මං ගැනම  , කෙල්ලොන්ව අප්පිරියා වෙලා හිටියෙ ඒත් උබ මගෙ ජීවිතේට ආව දා ඉදන් මගෙ හිතම සතුටින් පිරිලා යනවා බං . උබට ගොඩක් දේවල් නැති උනා මගෙ මැණික ඒත් මේ කේශ් උබ වෙනුවෙන් ඕනිම දේකට ඉන්නවා . වෙච්ච පොරොන්දු ඒ විදිහටම රකිනවා මං . මගෙ හුස්ම උබයි මගෙ මැණික  ' 

𝗞𝗲𝘀𝗵𝘄𝗮𝗿𝗮 𝘀𝗮𝗱𝗮𝗻𝗶𝗱𝘂 𝗱𝗶𝘀𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮 

' මං වෙනුවෙන් කොච්චර දේවල් කරනවද ඔයා , ඇයි මට මෙච්චරම ආදරේ . මං ගාවින්ම ඉදන් මාව පරිස්සම් කරනවා .කොච්චර අහිමි වීම් තිබ්බත් ඔයාව මට ලැබුන නිසා මම අද සතුටින් ඉන්නවා . ඔයා දන්නවද , මං කවදාවත් මෙහෙම ආදරයක් විදලා නෑ . මං ජීවත් වෙලා ඉන්නකම් ආදරේ මගෙ නපුරු කුමාර්ට විතරමයි ' 


𝗦𝗵𝗮𝗻𝘆𝗮 𝗸𝗲𝗻𝘂𝗹𝗶 𝗿𝗮𝗻𝗮𝘀𝗶𝗻𝗵𝗮 


✨ නීල දෑසක් ♥️ 

අද සිට ඔයාලට භාරයි මේ ස්ටෝරිය . 

                                              ✨⃟↽𝚁𝚊𝚑𝚒𝚗𝚍𝚊𝚑͢͢  🖤⃟........
All Rights Reserved
Sign up to add ✨ නීල දෑසක් ❤️ to your library and receive updates
or
#732sad
Content Guidelines
You may also like
සීතල හාදුවක්✅ by Min__Kookie__
6 parts Complete
" කවදාවත් අපි මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න හොද නැ අපි ඇබ්බැහි වුනාට පස්සේ එයාලා වෙනස් වෙනකොට දැනෙන වේදනාව දරාගන්න අමාරුයි ක්‍රිෂ්..! මට පුදුම අසරණකමක් දැනෙන්නේ.. උබ කොච්චර කිව්වත් මට එයාව අමතක කරන්න කියලා මට ඒක කරන්න අමාරුයි බන්.. මට මාවත් නැති වෙලා තියෙන්නේ ක්‍රිෂ්..! මම එයාට ඒ තරමට ආදරෙයි...!" ~ විහඟි මිහංසා සේනානායක " උබෙන් ඈත් වෙලා යන්න මට හේතු තිබුනා උබට ආදරේ හින්දාමයි අමාරුවෙන් හරි උබව ඈත් කරේ..! තමුසෙට බනිද්දී තමුසේ කදුලු පුරවගෙන වචනයක්වත් නොකියා මගේ දිහා අසරණ විදියට බලාගෙන ඉදිද්දී හිතින් මම පිච්චුනු තරම දන්නේ මම විතරයි බන් මට ඕන වුනේ මගේ කිරිල්ලී පරිස්සමින් ඉන්නවා දකින්න ඒ නිසායි ඈත් කරේ..! ඒත්...ඒත්... මට මගේ කිරිල්ලී ඕන..! මං තමුසෙට ආදරෙයි ඕයි..!" ~ චතුංක තුශාන් විජේසිංහ
You may also like
Slide 1 of 10
M͏y͏ D͏o͏l͏l͏✔️✔️ cover
දෑසක් ළඟ  cover
දෙහද��ක් - Heartstrings cover
Blueberry Cheesecake  🫐🪄 cover
සීතල හාදුවක්✅ cover
He Is My Painkiller  ( Complete ) cover
Destined To Love You cover
මගෙ හුස්ම නුඹයි cover
October, The Odd Ones cover
- නෑනයි මස්සිනයි - (✓) cover

M͏y͏ D͏o͏l͏l͏✔️✔️

33 parts Complete

බෝනික්කෙක්...ඔව්...බෝනික්කෙක්.. මගේ ජීවිතෙ වෙනස් කරා.... මම කොල්ලෙක් වෙන්න ඉදලා කෙල්ලෙක් උන කෙනෙක් කියන එක තමා ගොඩක් අයගේ මතය.. හොල්මන් කතාවක් නොවේ ❌