My forbidden love
  • Reads 5,482
  • Votes 483
  • Parts 13
  • Time 3h 8m
  • Reads 5,482
  • Votes 483
  • Parts 13
  • Time 3h 8m
Ongoing, First published Mar 26
5 new parts
"ඔයාට බැයිද මට එකම එක පාරක් ආදරේ කරන්න..."

"බෑ කිව්වාම අහනවකො ඕයි.තමුසෙ මගෙ කසාද මිනිහා උනා කියලා මන් තමුසෙට ආදරෙ කරන්න ඕනේ කියලා නීතියක් ලියලා නෑනේ....."

"කවදාවත් මට ඔයාගෙන් ආදරේ බලාපොරොත්තු වෙන්න බැයිද"

"බෑ කිව්වාම බෑ.මට බෑ කොල්ලෙක්ට ආදරේ කරන්න"


කමක් නෑ.ඔයාටත් එක්ක මන් ආදරේ කරන්නම්.ඔයා මට ආදරේ කරොත් ඔයා එදාට ගොඩක් පසු තැවෙයි ඔය කියන දේවල් වලට..මාත් මේ කරන්නෙ ඔයා මට තහනම් කරපු දෙයක්.ඒ ඔයාට ආදරේ කරන එක.ඔයා ඒකට කොච්චර තහනමක් දැම්මත් මන් ඒ තහනම් කීයටවත් පිලිගන්නෙ නෑ.


start  : 2025/03/27

End :ongoin 

❤️❤️
All Rights Reserved
Sign up to add My forbidden love to your library and receive updates
or
#141happyending
Content Guidelines
You may also like
ඇහි පිල්ලම්  by Fragrant_Lily
33 parts Ongoing
මම බෙරෙත් පැත්තකින් තියලා ඩාන්සින් රූම් එකෙන් එළියට දිව්වෙ දිගැස්ව හොයාගෙන.. ඈත තියාම මම දැක්කා එයා අතු ගනට විහිදුණු වෙරළු ගහ යට ඉදන් අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක.. "ජීවිතේ හරි ලස්සන තැනකට පාවුණේ නුඹ ආ විට මතකෙට" එයා හීනියට මුමුණනවා එයාට පිටුපාලා හිටපු මට ඇහුනා.. "මා ළයේ කැලතෙන පෙම් හැගුමට තීරණේ විතරක් ඇති හනිකට" ඒ වෙලාවෙ මම ඇහුවෙ මගෙ හිතේ තියෙන ප්‍රශ්නෙ.. මෙච්චර කාලෙකට එයාගෙන් උත්තරයක් නොලැබුණු ප්‍රශ්නෙ.. "සිත්රු අයියෙ!? ඔයා? " දිගැස් එයාගෙ කලබල උනු අළුපාට ඇස් මා දිහාවට හැරෙව්වෙ හැමදාමත් වගේ මම ඒ ඇස් විනිවිද ගිහින් පතුල පේන්නෙ නැති ආගාධෙකට වැටෙනකොට
You may also like
Slide 1 of 10
සිහින  /Broken smile two cover
Darkness Behind cover
DANGEROUS LOVE || Zhanyi ff ||Slow Update  cover
ඇහි පිල්ලම්  cover
THE PISTOL  cover
නොහිමි ❀ ( yizhan ) cover
THE WINGS 💛🕊|| Yizhan ||(Slow Update) cover
◥꧁නොමියන ආදරය[ 𝑜𝑛𝑔𝑜𝑖𝑛𝑔 ]꧂◤ cover
| මහසෝන් පිල්ලි ! |  👹️ YIZHAN cover
 ආදරණීය කැළඹුම (Twenty_Zero_4 ) cover

සිහින /Broken smile two

5 parts Ongoing

මගේ මුලු ජීවිතේම දැන් හීනයක් වෙලා.🖤