Alan_Liya

පොඩ්ඩක් ලමයි මට මේකට අනිවා උත්තරයක් දීලා යන්නෝ..
          	
          	ආර්යන් කියවන ලමයි මට පොඩ්ඩක් කියන්නකෝ කතාවට mpreg දැම්මොත් අවුල් ද.. මේක ගැන කලිනුත් රීඩර්ස්ලා මගෙන් අහලා තිබුනා කතාවට mpreg දාන්න පුළුවන් ද කියලා. ඒත් මං plot එකට එහෙම හිතලා තිබුනේ නෑ.. ඒත් දැං මට හිතෙනවා දානවදෝ කියලත්.. ආයෙම හිතෙනවා දැම්මොත් අවුලක් වෙයි කියලත්. කතාව කියවන ඔයාලගේ අදහස් තමයි මට වැදගත්ම.. ඔයාලට ඒක ගැන මොකද හිතෙන්නේ දාන්න ද එපාද.. මට හිතෙනවා නොදා ඉදියොත් හොදයි කියලා.. මොකද දේනුගේ කැරැක්ටර් එකෙ හැටියට සහා මම මේ ලියපු චැප්ටර්ස් ගානට මෙතනට ළමයෙක් ව ගෙනාවොත් ඒක කතාව කියවන ඔයාලට අමුතුවට දැනෙයි දෝ කියලත් මට හිතෙනවා.. සහා තවදුරටත් හිතුවොත් ළමයෙක් කතාවට ගේනවා කියන්නේ වැටෙන බාල්දිත් වැඩිවෙනවා නේ ලමයි >_< ඒක නිසා ඒකට අපි මොකද කරන්නේ?? ඔයාලම මට කියන්න පොඩ්ඩක් 
          	
          	ඊලග දේ තමයි අප්‍රේල් 30 න් පස්සෙ ඉදලා මේකේ inbox msg කරන්න බෑනේ නේද.. මාත් එක්ක කතා කරන්න කැමති අය ඉන්නවනම් මගේ wtsp number එක ඕනී අය ඉන්නො නං එයාල ඉතිං දැම්ම inbox msg එකක් දාලා තියන්නකෝ.. මං රිප්ලයි එකක් දෙන්නම්.. අනික මාත් එක්ක කතා කරන්න බයවෙන්න එපා ලමයි.. මං නපුරු නෑ හොදේ.. මොකද සමහර අය කියලා තිබුන කතා කරන්න බයයි කියලා.. හේ හේ මං එහෙම නෑ චුට්ටක් කේන්ති ගියාට 
          	
          	අනිත් දේ ලමයි secret msg link එකට ආර්යන් ගැන ලියලා තිබුන දේවල් ගැන මට ගොඩක් සතුටුයි ලමයි.. මට හරීයට වටිනවා ඔයාලගේ ඒ වචන. ඇත්තටම මට හිතුනා මං මගේ කතාව ගැන අවතක්සේරුවෙන් හිතුවට මට වඩා ඔයාලයි මගේ කතාවට ගොඩක් ආදරේ කරන්නෙ කියලා. ඇත්තමයි ලමයි ඒ වචනවලට ගොඩක් ගොඩක් තෑන්ක්ස් ❤️✨ මගේ about එකේ තියෙනව ලින්ක් එක.. ඕනම වෙලාවකට ඒකට msg එකක් දාන්න 
          	
          	මං ආයෙම ඉල්ලීමක් කරනවා ඔයාලගෙන් මට  silent readersලා සහා අනිත් හැමෝම ආර්යන් ගැන දැනෙන දේ වචන කීපෙකට හරවලා මගේ secret msg board එකේ මට ඉතුරු කරලා යන්න.. මොකද මං ඒවා එකින් එක ss ගහලා වෙනම folder එකක දාලා තියන් ඉන්නවා.. ඒ තරමට මට වටිනවා ඒ වචන.. ඇත්තමයි .. එතකොට මට secret msg දාලා ආදරෙයි කියපු හැමෝම මං ඔයාලව නොදන්නවා උනත් මාත් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි ❤️✨
          	
OshiVK7

@Alan_Liya කොහොම ලිව්වත් කියවනවා අනේ...
Reply

Bunny_baby21

@Alan_Liya  ඔයාට හොද විදියකට දාන්න අක්කියො . කොහොම උනත් අපි කියවනො ❤️
Reply

ChenuThisha6

@Alan_Liya එහෙම ලියනවනම් ලියන්න.අපි කියවනවා.අනිත් කතාවෙත් update දෙන්න පුලුවන් නම් 

මේ secret msg link එක ලමයි.. කැමති අය msg එකක් දාන්නකෝ.. එතකොට ඔයාලට කැමති දෙයක් මට කියන්න පුළුවන් නේ.. අදහස් යෝජනා හෝ කතා ගැන වුනත් කමක් නෑ 
          
          අනිවා දාන්න හොදේ.. මට ඔයාලගේ අදහස් කියවන්න ආසයි.. 
          කීප දෙනෙක් හරි msg කරලා තිබුනොත් පුළුවන් වුනොත් රිප්ලයි එකකුත් මං දෙන්නම්.. °_°
          
          https://www.secretmessage.link/secret/662660343da3a/
          
Alan_Liya

@Alan_Liya පුළුවන් නම් English වලින්ම ටයිප් කරලා දාන්න හොදේ.. සමහරවෙලාවට සිංහලෙන් පෙන්නන්නෙ නෑනේ 
Reply

Alan_Liya

ලමයි...
          
          අලුත් කතාවක් දැම්මා.. draft වල වේලී වේලී තිබුන නිසා දැම්මෙ.. 
          
          වලව්වක් එක්ක යන ටිකක් වෙනස් විදිහෙ කතාවක් වෙයි කියලා හිතනවා.. කියවලා බලන්නකෝ 
          
          https://www.wattpad.com/1438745577?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Alan_Liya
          
          ආර්යන් එකත් ඉක්මනටම අරං එන්නම්..
          
Kim-soyong

@Alan_Liya ඒක හොදයි නැත්නම් අවුරුදු ගානක් ඔයාට කතාව ලියන්න වෙයි.. හී
Reply

Alan_Liya

@Kim-soyong එහ්.. ඒක එච්චර කාලයක් ගියාද.. මට මතකවත් නෑ ඒක අවුරුදු කීයක් ගියාද කියලවත්.. අහෙන් මෙහෙන් කොටස් කීපයක් නං මතකයි 
Reply

Alan_Liya

@Kim-soyong ඔව් ඔව් ලමයෝ මටත් මතකයි ඒක.. මේක ඒ විදියේ එකක් නෙමේ හොදේ ^_^
Reply

Alan_Liya

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ළමයිනේ!
          
          අහම්..! අහම්..! 
          
          .
          .
          .
          .
          .
          .
          .
          
          අප්ඩේට් එකක් දෙන්නත් ඕන.. ඉක්මනටම එන්නම්කො..
          ❤️! 

Bright_Guki

@Alan_Liya එසේම වේවා ❤️❤️
Reply

Mish306

@Alan_Liya ✨ Happy New Year✨ May you and your family have a year of peace and happiness.  
            .................
            To my dearest person whom I know from the bottom of my ♥ heart  I wish you all the best in every moment of your life and I hope you find peace and happiness in this new year. ️ 
            May you have a claim a peaceful heart and mind and may it be a year in which you find your way to success day by day. 
             Wishing you a year where you are always a shield and not afraid of challenges.  ✨
            Be a warrior not a worrier. Since you are the only person who knows better than anyone else, I hope you'll rock and kill this new day starting today. Tadaaaaaa.....   Aaaaaaaa laaaaaaaa yuuuuuu  
Reply

Jeon_Ki_2003

@Alan_Liya එසේම වේවා! ❤️✨
Reply

Alan_Liya

ළමයි @W_Taekook_Fanfiction ලා ටේකුක් ඕතර්ස්ලා වෙනුවෙන් වටින වැඩක් කරනවා.. එයාලා ටේකුක් ඕතර්ස්ලාගේ කතා category වලට වෙන් කරලා ඒවට පොත් හදලා ඊඩර්ස්ලා සහා ඕතර්ස්ලා වෙනුවෙන් ලොකු වැඩක් කරනවා.. මේක හොද අවස්ථාවක් හැංගිලා තියෙන ලස්සන කතා පවා ඊඩර්ස්ලා අතරට යන්න.. එයාලගේ අකවුන්ට් එකට ගිහින් මේකට සපෝර්ට් එකක් දෙන්න.. පහල තියෙනවා එයාලගේ profile එක
          
          https://www.wattpad.com/user/W_Taekook_Fanfiction?utm_source=android&utm_medium=link&utm_content=share_profile&wp_page=user_details&wp_uname=Alan_Liya
          
Alan_Liya

අහන්නකෝ ලමයි..
          
          මං දන්නවා ඔයාලා ආර්යන් එකේ අප්ඩේට් එකක් දෙනකං බලන් ඉන්නෙ කියලා.. කීප දෙනෙක්ම ඇයි අප්ඩේට් නැත්තේ අප්ඩේට් කරන්නකෝ කියලත් දාලා තිබ්බා.. ඇත්තටම මං චැප්ටර් එකේ බාගයක් විතර ලියලා තියෙන්නේ.. 
          
          ඒත් මං කියන්නම ඕන තවදුරටත් මට ඉස්සර වගේ වට්පෑඩ් එක ගැන ලොකු හැගීමක් නෑ.. ඒක තමයි ඇත්තම කතාව.. ඔයාලා හිතනවා ඇති ඇයි මේ සති ගනන් මං අප්ඩේට් නොදෙන්නේ කියලා.. ඇත්තටම මට කතාවේ අප්ඩේට් එකක් දෙන්න ඕන කියන හැගීම දැනෙන්නේ නෑ.. වෙලාවකට හිතෙනවා කතාව නතර කරලා මේකෙන් අයින් වෙලාම යන්න. ඒත් ආයෙත් හිතෙනවා අනේ මං ලියපු කතාව කියවන්න එක දහ පහලොස් දෙනෙක් හරි ඉන්නවා නේද එතකොට මං එයාලට කරන්නේ අසාධාරණයක් නේද කියලා.. ඉස්සර මේකේ ඇතුලේ රීඩර්ස්ලා ඕතර්ස්ලා අතර ලොකු සම්බන්ධයක් තිබුණා.. දැං ඒක මගේ පැත්තෙන් බැලුවාම අඩුවෙලාදෝ කියලත් හිතෙනවා
          
          සමහරවෙලාවට මට හිතෙනවා මං ලියන විදිහ හොදටම අවුල් ඒක කියවන අයට සැටිස් නෑ කියලා. ඕතර්ස්ලා කෙනාගෙන් කෙනාට රයිටින් ස්ටයිල් එක වෙනස්.. එහෙම වෙද්දී මට හිතෙනවා මං ලියන විදිහ කියවන්න කැමති අය නෑ කියලා.. ඒ කියන්නේ මගේ රයිටින් ස්ටයිල් එක මෙතනට ගැලපෙන්නේ නෑ කියලා. මට ඕක නිතරම හිතෙනවා ලමයි.. මෙතන ඇති මගේ ස්ටෙප් ෆාදර්ස් ලව් කියවපු අය.. ඒත් ඔයාලා දන්නෙවත් නෑ මං එකේ මේකෙන් unpublished කලා විතරක් නෙමේ පොත ඩිලීට් කරලත් දැම්මා කියලා. අඩුම මම ලග බැකප් එකක්වත් නෑ. මං පුදුම දුකකින් ඒක කලේ. ඒක මං හරි ආසාවෙන් ලියපු පොතක්.. ඒ පොත විතරක් නෙමේ පොත් කීපයක් ම මං ඩිලීට් කලා. ඇත්තටම ඒවට හේතු තිබුණා. හැබැයි කිසිම කෙනෙක් අදටත් ඒ ගැන අහලා නෑ.. අඩුම පොත කියවපු අයවත්.. හැබැයි එක රීඩර් කෙනෙක් අහලා තිබුනා මේ ලගකදී ඇයි පොත නැත්තෙ කියලා
          
          ආර්යන් පොතේදී වුනත්, ආර්යන් දේනු අතර සම්බන්ධය එයාලගේ චරිත එයාලා අතර වෙන සංවේදී දේවල් මං හරි ආසාවෙන් ලියනවා.. මං ඒ දේවල් දැනෙන්න ලියන්න ට්‍රයි කලත් දැං මටම හිතෙනවා මං ලියන විදිහ අවුල් ඇති කියලා.. සමහරවෙලාවට හිතෙනවා ලියන එක සම්පූර්ණ නවත්තලා ආස පොතක් දෙකක් කියවන් පැත්තකට වෙන්න නැත්තං අයින් වෙලාම යන්න. මොකද මගේ හිත මං ලියන විදිහ අවුල් කියද්දී ලියන එකේ තේරුමක් නෑ.. මට හිතාගන්න බැරුව ඉන්නේ මං මොකක්ද කරන්න ඕන කියලා.. මං මේ අවුරුදු ගානටම මෙහෙම announcement දැම්ම පලවෙනි වතාව.. ඒත් ඔයාලා එක්ක මේක කියලා ඔයාලගේ අදහස් බලන එක හොදයි කියලා හිතුනා.. ඒකයි හිතේ තියෙන දේ දැම්මෙ..  
          
          ❤️
          
wendynoor513

@Alan_Liya ane please dont stop dear.... mama asawen read kale... update ekak nathi unamath waradila hari notification miss welada kiyala mama again gihin balnwa oyage account ekata❤❤
Reply

Jeon_Taeshu

@Alan_Liya අනේ එහෙම කරන්න එපා ප්ලීස්......ආර්යන් ඕනීමයි...මාර ආසාවෙන්නෙ කියවන්නේ.අනේ නවත්තන්න නම් එපා.....
Reply

winterachel

@Alan_Liya ane aryan nathuwa ba akke
Reply