Axianrhu123

දිග කොටසක් එක්ක ඔන්න ආවා
          	I just published "0095" of my story "නූශ්(Zhanyi)". https://www.wattpad.com/1440690655?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Axianrhu123

Axianrhu123

ආවෝහ්හ්හ්හ්හ්හ්
          I just published "09 Chp️ " of my story "~BO$$ BAB¥~(‍‍‍‍‍Zhanyi) ". https://www.wattpad.com/1440298763?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Axianrhu123

SanulyaVithanage

@Axianrhu123 හලූ ආතරෙයි ඒයි  ♥️♥️♥️
Reply

Axianrhu123

    දෙයියනේ මට මේක අදහාගන්නවත් බෑ....ඔයාලා මගෙ කතාවලට මේ තරම් ආදරේ ඇති කියලා මන් හීනෙකින්වත් හිතුවෙ නෑ..
          
          Best horror story: කාළ්(zhanyi)
          Best heart touching schol story : නූශ්
          Tom and jerry couple : Dennis the mennace
          
            තැන් කීපෙක එකම කතාව තේරිලා තිබුනා වෙන වෙන ටොපික් යටතේ ...සමහර ඒවා මතකත් නැති තරම් මට සතුටටම ලමයි....
          
          මට හම්බුනු හැම එවෝර්ඩ් එකකම අයිතිය ඔයාලටත් තියෙනවා ලමයි....ඔයාලා නැත්නම් මන් අද මෙතන නෑ...ආයෙත් පාරක් ඔයාලට හුගක්ම හුගක්ම ස්තූතියි ....අනේ සිරූ ආදරෙයිනෙ හුගක්...
          
          ඒ වගේම එවෝර්ඩ් හම්බුනු අනිත් ඕතර්ස්ලටත් උනුසුම් සුබ පැතුම් මගෙන්....
          
          
          (ඔයාල වැඩියෙන්ම ආදරේ මගෙ zhanyi කතාවලට නේද..මෙච්චර කාලයක් මන් හිතන් හිටියෙ මම yizhan ඕතර් කෙනෙක් කියලා..හේහේ..)

Unknownme_here

@Axianrhu123 අක්කිගෙ zhanyi කතාවල ශාන් ව  මවන විදිය හරි ආදරණීයයි අනේ ❤❤❤❤❤
Reply

prasa0456az

@Axianrhu123 Congratulations akke ❤️
Reply

elsagizelle

 අනේ පැටියෝ congratulations .,., හැමෝටම නැති හරි වටින හැකියාවක් තියනවා ඔයාට... ඉතිං ඒකට අගය කිරීමක් ලැබෙන්නම ඕන...
Reply

Agasthyaa_YD

මල් මල් මල් /// 
          යොහ්හ්හ් හිප් හිප් හුරේ.... 
          congratulations අක්කෝ..... 
          කාල් කියන්නෙ මන් කියවපු වෙනස්ම හොරර් කැටගරි එකේ කතාවක්... ඇත්තටම සමහර තැන්වල ඒක මගේ life එකට related වෙච්ච තැන් තිබ්බා.... අන්තිමට ඉතින් බය වෙන්නෝන අමනුස්සයෙකුටත් ආදරේ හිතෙන තරමට වැඩ සිද්ද කරානෙ... *ඉනට අත තියන් ඉන්න සිටිකරේ..... very well written, congratulations....!!!! ❤️❤️❤️❤️❤️❤️

Axianrhu123

@Agasthyaa_YD122 ඉන්න අත් දෙක තියන් ඉන්න ජැස්සන්ගෙ ඉට්ටිකරේ...යෝ...මාත් එක හැමවෙලාවෙම පාවිච්චි කරනඑකක්....
Reply

Axianrhu123

@Agasthyaa_YD122 මට කියන්න ඕන මොනාද කියලා හිතාගන්න බෑ ලමයෝ...උදේ බලද්දි පුදුම විදිහට මාව ශොක් උනා...ඒ වගෙම කියාගන්න බැරි සතුටක් දැනෙනවා...ඔයාට හුගක් ස්තූතියි මාව මතක් උනාට..ඒ වගේම මට වගේම මගේ කියන්න අයිතිවාසිකම් නැති ඔයාලගෙ කතාවල ඒ චරිතවලට දෙන ආදරේට...
Reply

Agasthyaa_YD

P.S.-  Again Congratulations... සතුටුයි අප්පා... අපේ තීනු බොස්වයි, බොබෝවයි, කාල් අයිය්වයි.... *සතුටට කොන්ඩෙ ඇදන් කෑගහන ස්ටිකරේ....  ඒවාට නැති awards හොදා දොරේ අඩේට තීයන්න... හෙහෙ well done akke...!!!! ❤️❤️❤️
Reply

Axianrhu123

ස්කූල් ලවු ස්ටෝරිවලට කැමති අයට yizhan කතාවක්...ටිකක් නාහෙට අහන්නෙ නැති සෙල්ලක්කාර ටොප් කෙනෙක් ඉන්න කතාවක්...කියවලා බලලා ඕතර්ට සපෝර්ට් එකක් දෙන්න හාද ලමයි...
          https://www.wattpad.com/story/366700622

Axianrhu123

Everything කියවන ලමයිට......
          
          මන් එකේ bl version (yizhan) එක දෙන්නම්....මගෙ ප්ලැටූන් එකෙන් කතාවට පොඩි ප්‍රශ්න වගයක් ආව නිසා තවදුරටත් මට ඒක gl විදිහට ලියන්න බෑ....දෝනි කේස් හලෝ...
          
          (හේහේ...අපි සාජන්ට ආදරේට කතා කරන්නෙ දෝනි කියලා....)
          
          තරහා වෙන්න එපා හොදද..

SanulyaVithanage

@Axianrhu123 අයියෝ අක්කී කමක් ඤෑ ජුකයි ම්හුක්
Reply