Dazzling_bloom

මගේ පොඩි බබාලා සහ අක්කලා ටික,
          	
          	අනේ සමාවෙන්න.මට දවසක් දෙකක් දෙන්න.මම update දෙන්නම්. 
          	ඇත්තම කිව්වොත් මාව හිරවෙලා.
          	ඉන්න apartment එක change කරන්න ඕන.
          	අනිද්දා flight එක.
          	ඒ වැඩත් තියනවා.
          	ඇත්තෙන්ම සමාවෙන්න.දෙන්න පුලුවන්නම් දෙනවා.
          	මම ටිකක් type කරලා තියෙන්නේ.
          	බලමු මම try කරන්නම් අද හෝ හෙට දෙන්න.
          	අනේ සමාවෙන්න.
          	මමත් ආස නැහැ ඔයාලව බලන් ඉන්න තත්ත්වෙට පත් කරන්න 
          	සමාවෙන්න.
          	
          	මීට  ,
          	මෝඩ බ්ලූම් :'(

Dazzling_bloom

@Senithi17 thanks therum gatjthata 
Reply

geethma16

@Dazzling_bloom පුලුවන් ඒයි
Reply

Namgoogie

අක්කා හොදින් එහෙම ඉන්නවදෝ??
          කාලෙකින් announcement එකක් වත් දාලා නැති නිසා පාලුයි *pout*
          තව කතාවක් ලියන්න අදහසක් නෑද?
          ලියනෝ නම් hyung line ලගෙන් කෙනෙක් දාලා ලියමු හොදේ *Pwees*
          

Dazzling_bloom

@Namgoogie anith katha tikath ona kammali wenna epa......
Reply

Namgoogie

@Dazzling_bloom The Change නේ? ඊයේ දැම්මා..ආයේ කල්පෙකින් update දෙන්නම්..මට කම්මැලීඊඊඊඊඊඊඊ 
Reply

Dazzling_bloom

@Namgoogie oya kawadada kathawa denne mama balan innawa eka kiyawanna 
Reply

nilanthi3

අක්කෙ ඔක්කොම හරි එත් ඔයා ඔය කතාවෙ ruhigeyi namjoon geyi wedding  එක දුන්නෙ නැහැ නෙ . Western style wedding  එකක්ද නැත්නම්  traditional  එකක්ද කියලා , අනික traditional  එකක්නම් ලන්කාවෙද ගත්තෙ කොරියාවෙද ගත්තෙ btsla කොහොමද එක intro උනෙ , නාම්ජුන් කොහොමද ඇන්දෙ කියලා ඔයාගෙ readersla  ට ප්‍රශ්නයක් ඉතින් මන් කියන එක ඔබතුමියට වැටහෙනවා ඇතිනෙ ...
          
          හී හී.............

nilanthi3

@Dazzling_bloom මෙ ජුනි කොල්ලා අපිට දිලා යන්න හොදෙ  ගියාට කමක් නැහැ ආ මෙ අර ඔයාගෙ ඔප්පාත් අපිට ඔනෙ
Reply

geethma16

@Dazzling_bloom ඔයාට යනවා ඇරෙන්න කොහොමත් කරන්න දෙයක් නෑ..
Reply

geethma16

@nilanthi3 එක නේ අනේ කියන්නේ.. මගෙ අහිම්සකයා පව්.. මොන  කරන්න ද පූරුවෙ කල පව් 
Reply

Dazzling_bloom

මගේ පොඩි බබාලා සහ අක්කලා ටික,
          
          අනේ සමාවෙන්න.මට දවසක් දෙකක් දෙන්න.මම update දෙන්නම්. 
          ඇත්තම කිව්වොත් මාව හිරවෙලා.
          ඉන්න apartment එක change කරන්න ඕන.
          අනිද්දා flight එක.
          ඒ වැඩත් තියනවා.
          ඇත්තෙන්ම සමාවෙන්න.දෙන්න පුලුවන්නම් දෙනවා.
          මම ටිකක් type කරලා තියෙන්නේ.
          බලමු මම try කරන්නම් අද හෝ හෙට දෙන්න.
          අනේ සමාවෙන්න.
          මමත් ආස නැහැ ඔයාලව බලන් ඉන්න තත්ත්වෙට පත් කරන්න 
          සමාවෙන්න.
          
          මීට  ,
          මෝඩ බ්ලූම් :'(

Dazzling_bloom

@Senithi17 thanks therum gatjthata 
Reply

geethma16

@Dazzling_bloom පුලුවන් ඒයි
Reply

Dazzling_bloom

සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ මාගේ  අවසන් වදන් කිහිපය ඔබ හමුවේ තැබීමටයි.
          
          තවත් පැය එකහමාරකින් පැවත්වීමට යන exam එක නිසා මාගේ ගුරුතුමිය මා bbq කිරීමේ ඒකායන පැතුම ඇතුව බලාසිටී.
          
          අදත් ගොඩ නොගියොත් පුතා මේ මාසෙත් කතාව නැතිවීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය.
          ඒ නිසා අද මම pass වේවා !
          
          ඔය වැඩක් නැතුව ඉන්න සෙට් එක මේක කියන්න පුතාලා......
          
          මාව pass කරන්න දෙයියනේ මගෙන්ම ආතල් ගන්න එපා.
          
          
          ~මානසිකව නන්නත්තාර වී ඇති ඕතරී 

moonvibezzz

@Dazzling_bloom you too.. wht ur university n where r u from?
Reply

Dazzling_bloom

@sulo___124 yeah one day,good luck 
Reply

Dazzling_bloom

@sulo___124 currently I'm a medical student.1st yr done.of course bio for als
Reply

Dazzling_bloom

O/L ලියන හැමෝටම තමන්ගේ උපරිමයම කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බය ඇති ඒක හැමෝටම තියන දෙයක්.ඒත් පේපර් එකට විනාඩ් 10කට කලින් තමන්ගේ අන්කේ තියන තැනින් වාඩිවෙලා ඇස් පියාගන්න.
          හොද හුස්මක් අරගෙන 10 ඉඳලා එකට ගණන් කරන්න.විනාඩි දෙක තුනක්  breathing exercise කරන්න.ඔයාව හොදට relax වේවි.
          ඊළඟට මතක් කරන්න ඔයා ඔයාගේ උපරිමෙන්ම මහන්සි වුනබව.ඉතින් තමන්ටම කියාගන්න වරදින්නේ නැතිබව.ඔයාව විස්හ්වාස කරන්න.ඇස් අරින්න.
          
          ඔයා දැන් relax පේපර් එක ලැබෙනකම් විශය ගැන හිතන්න එපා කිසිම විශය කරුණක් ගැන මොලේ වෙහෙසන්න එපා.
          ඒකයි අපි කරන ලොකුම වැරැද්ද.
          එතකොට අපේ මොළේ ඔක්කොම පටලවා ගන්නවා.
          
          පේපර් එක ලැබුනම ඉස්සෙලාම හරියට විභාග අන්කේ ලියන්න.ඊලගට පේපර් එක හරියට print වෙලාද බලන්න.
          ඊළඟට උත්තර ලියන්න ගන්න.
          අමාරු ප්‍රශ්නයක්නම් ඒක හොදට කියවලා matk එකක් දාලා ඊලග ඒවා කරන්න.
          ඔයා නොදැනුවත්වම ඔයාගේ මොළේ උත්තරේ හොයාවි.
          
          Mcq ගහද්දි ඒ වෙලාවෙම කොටු කොලේ mark කරන්න.අන්තිම විනාඩි 5,10දි ගහනවා කියන ගොන් වැඩේ කරන්න එපා.
          මගේ යාලුවෙක්ට medicine miss වුනේ එහෙම.අමාරු ප්‍රශ්න කොටු කොලේත් mark කරන්න.එතකොට ප්‍රශ්න අන්ක පැටලෙන්නේ නෑ .
          
          පේපරේ ඉවරවෙලා එලියට එද්දි පේපරේ වගේම ඒ විශයම සම්පූර්ණයෙන් අමතක කරලා එලියට එන්න.
          විභාග ශාලාවෙන් එලියට ආපු සැනින් ගෙදර දුවන්න.
          
          මම නම් මගේ අම්මාට කිව්වා exam ඉවරවෙනකම් මොකක්වත් ලේසිද අමාරුද අහන්න එපා මම කියන්නේ නෑ  කියලා.මම කිව්වෙත් නෑ .එහෙම කරන්න.හරි නිදහස්.
          
          ලොකු පෙට්ටියක් ගෙන්න ගන්න.එක subject එකක් ඉවරවුනාම ඒකට අදාල හැමදේම ඒ පෙට්ටියට දාලා ඇස්මානෙන් අයින් කරන්න.
          
          ඊලග subject එකට concentrate කරන්න.
          
          බය වෙන්න එපා ඔයාලට පුලුවන්.ඔයාලගේ බ්ලූම් අක්කා මුලු හදවතින්ම සුබ පතනවා.
          හොදට ලියන්න.

HaruSaeko

අක්කි ජූන්ට ඔහොම කරන්න එපා. පව් එ් අසරනයා... රූහිවයි ජූන්වය devorse කරොත් එහෙම මම මේ කතාව කියවන එක නතර කරනවා... මම කොහොමත් ජූන්ගෙ පැත්තෙ.

Dazzling_bloom

@HaruSaeko bane krnna kawuda danne monawa wewida kiyala
Reply

Dazzling_bloom

"රූහි......."
          
          "හ්ම්...ඔව්,ගන්න."
          
          "මේ මොනවද? ආ.....කතා කරනවා කිම් රූහි.......කතා කරනවා....."
          
          "ඔයාට පේන දේම තමා කිම් නම්ජූන්.........."
          
          "රූහියා.....මගේ මැනික.......මේ..මේ....."
          
          "හ්ම්.......ඔව්,Divorce Papers "
          
          "ම්...ම...මම....කොහොමද ?"
          
          "I want divorce Mr.Namjoon "
          
          "රූ.....රූහියා......"
          
          
          
          
          
          
          
          
          මට exam......තව මාසෙකින් දෙන්නම්.semester එක ඉවරයි .මම මෙතනට පැමිණියේ ඔබ සැම spoil කිරීමටය.මා පැමිණි කාර්යය අවසන්‍ය.මම එහෙනම් කැපෙමි.
          
          Bye........ :-) 

Hima_U

@Dazzling_bloom මං හිතුවා..  රූහි..
Reply

Dazzling_bloom

මේ මේ gift of love chap 1ක් ඕනද?
          එපානේ...
          ළගදිනේ update කලෙ.
          Okay bye:-D
          

Hima_U

@Dazzling_bloom ඔව් ඔව්ව්ව්ව්ව් අනේ
Reply

imtheonlymint

අනේ *අක්කි  මං ඔයාගේ story වලට මාරම ආසයි මට ff ලියන්න motivation එකක් ආවේ ඔයාගෙන් ✨️✨️ 
          මං මේ දවස් වල මගේ පලවෙනි english bts smut ff එකේ chapter 4 විතර publish කරා✌ ඒ වුනාට english වලින් කරන නිසා මට පොඩ්ඩක් බයයි වගේ පුලුවන් නම් අක්කි කියවලා බලලා මට comment එකක් දෙන්නකෝ 
          
          

Dazzling_bloom

@PaboPabo138 anytime kella ❤️❤️❤️
Reply

imtheonlymint

@PaboPabo138 
            අක්කිගේ feedback එක ගොඩක් වටිනවා✨️
Reply

Dazzling_bloom

@PaboPabo138 thank u girl.mama kiyewwa eka.lassanayi.digatama liyanna
Reply

Dazzling_bloom

මා දයාබර සුපෙම්වතුනි,
          
          කතාව ඕනද? 
          
          
          ඕන නම් ඒකට හේතු කියන්න

geethma16

@Dazzling_bloom ඔහොමවත් කියලා හිත හදා ගන්නකො අක්කා
Reply

Dazzling_bloom

@geethma16 පව් මේකා හිතේ දුකට කියවනවා
Reply

geethma16

@Dazzling_bloom අනේ ඔයා මාව මරනකම් මගෙ ජූන් බබා බලන් ඉන්නෙ නෑනේ... ( aera ඉමොජිය ) 
Reply