Dazzling_bloom

ඔන්න MAGIC SHOP LAST CHAPTER එක.හැමෝම කියවලා මට දිග COMMENT එකක් දෙන්න.
          	
          	
          	
          	
          	https://www.wattpad.com/1419199566?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Dazzling_bloom
          	

Senithi17

Aiyhoo appaaaa akkii.....
          Koi ane Magic Shop
          Eka update karala masekatath lan venna avith......
          Dennako aneehhh ikmanata......
          Kavuru kiyevve nathath mama kiyavanava appa eka......❤
          Akki kathava dennako ikmanata mama balagenam hitapu kathavak neh Magic Shop......❤
          Ikmanata dennako......❤

Dazzling_bloom

@Senithi17 thankoo nanga ❤❤❤❤ balamu mama hoda widihak karannam
Reply

Senithi17

@Dazzling_bloom Akki mata kathavata reply karann bh acc eke prashnayak....... akkige kamatthak karanna..... Kathav kavadahari denakan balan innava....... mage idea ekanm unpublish karala liyal ivara vela ayema publish karanna...... Kohoma unath kathava  apahu denakan mama balan innava......❤
Reply

Dazzling_bloom

"හ්‍යුන්ග්..............................."
          
          "ම්ම්........................................."
          
          "හ්‍යුන්ග්, තවමත් ආදරේද?"
          
          "හ්‍යුන්ග් එයාට ආදරේ කලා,ඒත් දැන්  ඒ හ්‍යුන්ගේ අතීතේ විතරයි .
          
          අබී.................,,,"
          
          
          "හ්‍යුන්ගී...................."
          
          "උබ දන්නවද උබෙයි මගෙයි වෙනස?" 
          
          "ම්හ්ම්.............."
          
          
          
          ඇවිස්සුවා මම ගියා 
          
          මෙම හ්‍යුන්ග් කවරෙක්ද? හ්‍යුන්ග්ව නම් කර එපියක් දිනාගන්න :-):-):-);-);-);-)

Dazzling_bloom

@Senithi17  hmm hmm hari uththarayak thiyanawa oya laga 
Reply

Dazzling_bloom

ඔන්න ඔන්න දැම්මා.කියවලා කියන්නකෝ කොහොමද කියලා.comments මට satis ගානක් තිබ්බොත් ඊලග එක දෙන්නම් :-):-):-):-)
          
          
          
          
          
          
          https://www.wattpad.com/1360147274?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Dazzling_bloom&wp_originator=BD5%2FV1xXRSDq3YkJPvv8ySkmvYdfXBSGZUlPcH8VeXeMwmBvZtUTeDbf0M4DnzCIoevioW97spr9PQwM8TjsnuZSMg5WWc85GlK8TtDTgwrMSNmqURRdPA0c7vJeXS7j

Dazzling_bloom

          මේ පහුගිය කාලෙට කිසිම කෙනෙක් මාත් එක්ක එහෙම හිනාවෙලා නෑ .
          
          අයියා කිව්වත් වගේ කෙල්ල අක්කා වගේමයි dimples නිසා හිනාව අයියා වගේම වුනා .හිමින් චූටි මැනික ලගට ගිය මම කෙල්ලව වඩා ගනිද්දි කෙල්ලත් හිනාවෙලා මගේ අතට ආවේ මමත් නොදැනුවත්වම හිනාවෙද්දි.අක්කා නොදුන්න අවදානේ පොඩි කෙල්ලගෙන් ලැබෙද්දි මට පුදුම සතුටක් දැනුණා.
          
          "හ්..හී........ච න්න්.ම්ම්........."එක එක සද්ද දදා චූටි මැනික මගේ මූන පුරා කෙල ගගා හිනාවෙන්නේ හරි සතුටින් විටෙන් විටේ මූන වෙනස් කරද්දි මමත් ඒකම කරද්දි කෙල්ල හිනාවෙනවා.
          
          ටිකකින් ගෙදර දොර ඇරගෙන, කවුදෝ එද්දි චූටි මැනික මගේ අතින් ඉස්සි ඉස්සි ඒ පැත්තට පනින්න හැදුවේ සතුටින්.
          
          
          
          
          
          
          
          
          
          
          
          ඕනද අලුත් එකක් ,අලුත් උනු කැවුම්  ;-)
          ඕන අය අත උස්සන්න
          
          මේක වෙනස්
          
          Main character එක වෙනස්ම කෙනෙක් 

Dazzling_bloom

Ikamanata denna try krnnam
Reply

ifzeee_24

Hi.. akke godak kalekin, aluth kathava ikmanata denna  ❤️
Reply

Namgoogie

@Dazzling_bloom || කාලෙකින් අක්කා! ඉක්මනට දෙන්න කතාව..බලන් ඉන්නවා
Reply

geethma16

Hi... Mathakd dnne ne mawa... Doctor nonata..

geethma16

@Dazzling_bloom ඔව් මොකො නැත්තෙ.. වද දෙන්නත් බැරි.වුණා නෙ
Reply

Dazzling_bloom

@geethma16 mata mathakayi deyyooo ehema amathaka wenawada
Reply

Dazzling_bloom

හිතුන දෙයක් අහන්නම්................................
          
          Be MY Hope එකේ හිටපු සූආව ඔයාලට හෝසෝක්ට කලින් මුන ගැහුනොත් එයාට ඔයාලා මොකක්ද කියන්නේ?
          
          
          මට කියන්නකෝ................
          
          නිකමට අහන්නේ.

Dazzling_bloom

@kimnimnadi1019 කුමාරායව හොයාගන්න කලින්ම සින්ඩරෙල්ලාට මහන්සි නම්?
Reply

kimnimnadi1019

@Dazzling_bloom සින්ඩරෙල්ලා ලගට කුමාරයා එනවා හැබැයි සින්ඩරෙල්ලාට කුමාරයා බේර ගන්න වෙනවා.
Reply