හායිම් 🌚
සභාවෙන් අවසරයි...මන් මෙතනට ආවේ මාගේ අනර්ඝ හෑල්ල ඉදිරිපත් කිරීමටයි 🌚🤚 මන් ඇවිල්ලා kiyu 😌🤚 5l සෙට් එකේ කෙනෙක් 😌🤚 මන් ගැන කිව්වොත් මානසික රෝහලකින් පැනපු පිස්සෙක් වගේ කාලය ගෙවමින් කාලේ කා දමන අහිම්සක ඩෑල් එකක් 🌚🤚 Namjin , Taekook , Yoonminseok , Sope , Yoonmin , Yizhan තමා මගේ ආසම ශිප්ස් ටික 🌚❤️ මගේ Bias ඇවිල්ලා සෙස්සි බ්‍රේන් එක (RM) 😗 හැබැයි ඉතිම් අනිත් හය දෙනා නිසා මන් මගේ බයස්ට ද්‍රෝහි වන අවස්තාත් නැතුව නෙමේ (විශේශෙන්ම හොබී කොව්වා නිසා) 🙂👍 හොබී කොව්වා ගෑවිලා ඉන්න ඕනිම ශිප් එකක් දේවත්වයෙන් අදහනවා 🌚❤️ එහෙනම් මගේ අනර්ඝ හෑල්ල මෙතනින් අවසන් වෙනවා 🙂🤚 අසා සිටිය ඔබ සැමට හදපිරි මෙව්වා එක 🌚❤️ ඒනම් බායී 🌚🤚
  • නම්ජූන්ගේ ඇද යට 🌚
  • JoinedJune 2, 2022


Last Message
Kiyu_Ara Kiyu_Ara Feb 17, 2023 02:50PM
ඔයාලගේ ෆේවරිට් ඕතර්ට වටිනාකමක් දෙන්න ඔයාලාට අවස්තාවක් ඇවිල්ලා ❤️ ඉතිම් හැමෝම vote කරන්න ඔයාලා ආදරේ කරන ඕතර්ට ❤️ඔයාලගේ එක වෝට් එකකින් ඕතර්ලා ගොඩක් සතුටු වෙයි ❤️❤https://www.wattpad.com/story/334704...
View all Conversations

7 Reading Lists