Meow_Kim_05

Hey guys..
          	Im Stucked with my studies:!
          	ඉක්මනින්ම update එකක් දාන්න බලන්නම් ලමා.....යි...
          	Love u guys♡

Meow_Kim_05

කලාවත් එක්ක හැදුනු බැදුනු ජීවිතත් එක්ක ඇති වෙන බැදීම් අතරෙ සිදුවෙන නොසිතූ හමුවීම් ,අහබු සිදුවීම්වල එකතුවක්....
          
          එයාලා එයාලගෙ බැදීම් ආරක්ෂා කරගන්නගමන් ඒ දේවල් වලට කොහොම මුහුණ දේවිද...
          
          Coming soon..