Sooha_Min_08

White lies update කරනවා ළමයි.. කියවන්න හොදේ..නැත්තම් ඇත්තටම ලියන්න එපා වෙනවා..
          	
          	ඇත්ත තමයි ළමයි සයිලන්ට් රිඩර්ස් ආර් ද වර්ස්ට් (කවුද කිව්වේ කියලා මතක නෑ) එක්කෙනෙක් හරි කියවල කතාවත් එකක් එන්ගේජ් වෙනවා නම් ළමයි ඒක තමයි ලැබෙන හොදම දේ.. එත් එහෙම එක්කෙනෙක්වත් නෑ කියලා තෙරෙද්දි ලියන එකත් එපා වෙනවා..
          	
          	1.32k followers ලා ඇත්තටම ඉන්නවද කියලා මට හිතෙනවා මොකද මේ කතාවට එක ඇක්ටිව් රීඩර් කෙනෙක් වත් නැති නිසා..
          	
          	අප්ඩේට් කරන්නේ නෑ කියන්න එපා අප්ඩේට් කරන්න කතාව කියවන්න කවුරුත් නෑ.. :)
          	I just published "Chapter 07" of my story "White Lies | Sinhala bl". https://www.wattpad.com/1425289796?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Sooha_Min_08

Sooha_Min_08

@Stvrlightt_0331 thankyou so much gurl❤️❤️
Reply

Leeseoyoon7

please update the other chapters soon we still read ur stories

Leeseoyoon7

ok ok
            but don't forget that we still read ur stories. I'm sad that I just found u because now you're not that much on wattpad
Reply

Sooha_Min_08

@Leeseoyoon7 Sorry im kinda busy with my exams rn..
Reply

Sooha_Min_08

White lies update කරනවා ළමයි.. කියවන්න හොදේ..නැත්තම් ඇත්තටම ලියන්න එපා වෙනවා..
          
          ඇත්ත තමයි ළමයි සයිලන්ට් රිඩර්ස් ආර් ද වර්ස්ට් (කවුද කිව්වේ කියලා මතක නෑ) එක්කෙනෙක් හරි කියවල කතාවත් එකක් එන්ගේජ් වෙනවා නම් ළමයි ඒක තමයි ලැබෙන හොදම දේ.. එත් එහෙම එක්කෙනෙක්වත් නෑ කියලා තෙරෙද්දි ලියන එකත් එපා වෙනවා..
          
          1.32k followers ලා ඇත්තටම ඉන්නවද කියලා මට හිතෙනවා මොකද මේ කතාවට එක ඇක්ටිව් රීඩර් කෙනෙක් වත් නැති නිසා..
          
          අප්ඩේට් කරන්නේ නෑ කියන්න එපා අප්ඩේට් කරන්න කතාව කියවන්න කවුරුත් නෑ.. :)
          I just published "Chapter 07" of my story "White Lies | Sinhala bl". https://www.wattpad.com/1425289796?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Sooha_Min_08

Sooha_Min_08

@Stvrlightt_0331 thankyou so much gurl❤️❤️
Reply

Leeseoyoon7

white lies update karanne kawadda

Sooha_Min_08

@Leeseoyoon7 me dws wala exam ne hemin sare dennm, ada raata wge ekk denna try krnnm!
Reply

Sooha_Min_08

@lazy-kitty haneww ow aneh godk kalekin katha krnn bari una..thamkyu hanew chocolate biscuit ekt
Reply

lazy-kitty

@Sooha_Min_08 හොදින් ඉන්නව අනේ...කතා කරන්නත් බැරි උනානෙ...අනවුස්මන්ට් එකක් දැකල මතක් වෙලා බලල යන්න ආව...ආආආ මෙන්න චොක්ලට් බිස්කට් එකක්...හිස් අතින් බලල යන්න ආවෙ නෑ මම \(^o^)/