_jeon_yumi_

HAPPY KOOKIE DAY ARMY!!!

_jeon_yumi_

අංක එක: සොරි මන් අප්ඩේට් දෙන්නේ නැති එකට. මට ආසයි. ඒත් ටයිම් තිබ්බෙම නෑ.
          
          අංක දෙක: මේ මාසේ, ඒ කියන්නේ අගෝස්තු ඉවර වෙනකන් මට අප්ඩේට් කරන්න වෙන්නේ නෑ කතා දෙකම. ඒකට මන් ගොඩක් දුක් වෙනවා. පුලුවන් නම් මේ පිස්සු ඕතර්ට සමාව දෙන්න. සැප්තැම්බර් ඉදන් අප්ඩේට් දෙනවා ශුවර්.
          
          අංක තුන: ඔයාලා හැමෝටම මන් ගොඩාරියක් ආදරෙයි. මාව තේරුම් අරන් සමාව දේවි කියලා මන් බලාපොරොත්තු වෙනවා. ලව් යා මා රීඩර්ස්❤

KimSeokDinu-101

@_jeon_yumi_ It's September nowwwwww.....
Reply

SapnaOshadi

Ane akki behind the war updates dennakooo please 

SapnaOshadi

@SapnaOshadi ok, oyata free welawata denna hodada
Reply

_jeon_yumi_

@SapnaOshadi me tike poddak busy baba. Time denwada:'(
Reply