hua_hua_98

Attention please!! 
          	
          	හායි ළමයි!! මේ කතාව Add කරගන්න ❤️ අපේ ලූ අක්කාගේ හා හා පුරා කියලා පටන් ගත්ත පළවෙනි වතාව!!! ❤️✨ ආයි ආයි මෙන්න එක්කෙනෙක් කතාවක් ලියනවා ❤️ මේකේ උම්මා දෙන emoji එක නෑ මෙහෙම උම්මියක් දෙන්නම් :-*:-*:-* 
          	
          	(කතාව ලස්සනයි ඈ~~~ දිගටම දෙන්න නැත්තන් හොයන් එනවා!) 
          	
          	https://www.wattpad.com/story/318099688?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=hua_hua_98&wp_originator=87RrXp7aYDUcbVTKfY%2BnmpI%2Bw4vAhRyHUlQgBisKPokYAUHlDE6nxFCQLN%2BP%2BrJ0EyBLyNn9BgqDRlUbPWo4wIjsUe%2BdaLfqwmzJmoJ9KCEgu4jXNApIGkaDRhdcfHRK

Nishbobo

@hua_hua_98  Onna maath add karagaththa hodada. ❤️❤️❤️
Reply

HeshiFernando8

@hua_hua_98 මේ ලස්සන recommendation එකට thanks ❤️❤️
Reply

Luzhaa97

@hua_hua_98 බබෝ... ආදරෙයි නේ ඉතිං ... හැමදාම දෙනවා කෝම හරි... පින්කි ප්‍රොමිස් ඈ...;-);-)❤️
Reply

hua_hua_98

Attention please!! 
          
          හායි ළමයි!! මේ කතාව Add කරගන්න ❤️ අපේ ලූ අක්කාගේ හා හා පුරා කියලා පටන් ගත්ත පළවෙනි වතාව!!! ❤️✨ ආයි ආයි මෙන්න එක්කෙනෙක් කතාවක් ලියනවා ❤️ මේකේ උම්මා දෙන emoji එක නෑ මෙහෙම උම්මියක් දෙන්නම් :-*:-*:-* 
          
          (කතාව ලස්සනයි ඈ~~~ දිගටම දෙන්න නැත්තන් හොයන් එනවා!) 
          
          https://www.wattpad.com/story/318099688?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=hua_hua_98&wp_originator=87RrXp7aYDUcbVTKfY%2BnmpI%2Bw4vAhRyHUlQgBisKPokYAUHlDE6nxFCQLN%2BP%2BrJ0EyBLyNn9BgqDRlUbPWo4wIjsUe%2BdaLfqwmzJmoJ9KCEgu4jXNApIGkaDRhdcfHRK

Nishbobo

@hua_hua_98  Onna maath add karagaththa hodada. ❤️❤️❤️
Reply

HeshiFernando8

@hua_hua_98 මේ ලස්සන recommendation එකට thanks ❤️❤️
Reply

Luzhaa97

@hua_hua_98 බබෝ... ආදරෙයි නේ ඉතිං ... හැමදාම දෙනවා කෝම හරි... පින්කි ප්‍රොමිස් ඈ...;-);-)❤️
Reply

hua_hua_98

Hi ළමයි good morning! (මං දැනුයි නැගිට්ටේ) මේ දවස් වල මට නිදා ගන්න වෙලාවක් නෑ. මං ආදරෙන් බඩ්ඩක් ඉල්ලන්න ආවේ. හෙට ඉඳන් අපේ exam භීෂනේ පටන් ගන්නවා. ඒක 12 වෙනකල් තියෙනවා. ඒම උනාම මට ඒ මැද්දේ කතාව දෙන්න වෙන්නේ නෑ. ඔයාලට තේරෙනවනේ.. ❤️ මං ඉතින 12 වෙනිදා වෙනකල් පේන්න ඉන්න එකක් නැති වෙයි. ඒක නිසා මගේ අහිංසක කතාව අමතක කරන්න එපා ළමයි ❤️ 12 වෙද්දි යින් පස්සේ මං free. එදා ඉදන් නවත්තපු ඒවත් මං එක දිගට දෙනවා හරිද. කට්ටියම පරිස්සමින් ඉන්න love yah ❤️ XOXO ❤️
          
          -සොම්බියෙක් වෙලා ඉන්න හුආ ❤️

TaniaZhanYi

@hua_hua_98 ඉක්මනට xiaoli අරන් එන්න ❤❤❤බලන් ඉන්නවා 
Reply

hua_hua_98

@Mikan_Hyuuga011 @sanuri_sithumika2 @Luzhaa97 @little99ama @Nishbobo @agnimihidum @YaziW16 @TaniaZhanYi @Sadu234 @CH_BOZHAN @AshalyaDesilva @Kim_Gayeon @Taniya0311 @Vihari43YZ @axianaxian @Rooth00 තැන්කෝ තැන්කෝ තැන්කෝ ❤️❤️❤️ ඉක්මනට එන්නම් ❤️❤️ උම්මා 
Reply

Mikan_Hyuuga011

@hua_hua_98 exam හොදට කරගන්න හුආ..ආදරෙයි ❤️
Reply

hua_hua_98

Axianrhu123

@hua_hua_98 මං ඕක දැනටමත් කියෝනෝ
Reply

agnimihidum

@hua_hua_98 ගොඩක් ස්තුතියි මැණික ❤️
Reply

hua_hua_98

ළමයි අහන්නකෝ.. කවුද ඉන්නේ? ඉන්න කෙනෙක් මොනා හරි කියන් යන්න.
          
          මේකයි touchable you එකට ඉස්සර තිබ්බ කැමැත්ත දැන් ඔයාලට නැද්ද? මොකද දැන් ඉස්සර තරම් comments votes නෑ. එතකොට දුකයි.. මං මේක ලියන්නේ කන්දක වැඩ තියාගෙන නේ.. ඒකෙත් වෙලාව හොයාගෙන කොහොම හරි ලියලා දාද්දි ඔයාලට ඒක boring නම් මං කරන වැඩෙනුත් වැඩක් නෑ වගේ.. මං ඒ කතාව ටික කාලෙකට නවත්තන්නද? මෙච්චර දිග කතාවක් ලිව්වමයි... මට කොහෙත්ම බලෙන් මුකුත් ගන්න බෑනේ ඒකයි ඇහුවේ ❤️
          
          - හුආ 

Kim_Gayeon

@hua_hua_98  අනේව්ව්ව්ව් හුආ.....   මොනාද අයියෝ මේ කීල තියෙන්නෙ....   මේ කතාව කොච්චර ලස්සනයිද....   කොටස් දෙක තුනක් මිස් වුනාමත් පුලුවන් ඉක්කන්ට කියෝල කමෙන්ටුවක් දාන්නේ කතාවට ගොඩාක් ආස නිසානේ..❤️❤️❤️❤️  
Reply

A_xian_

@hua_hua_98 අනේ නැ අක්කි..මං නම් ආසායි කතාවට..හුගක්ම ලස්සනයි කතාව..චුට්ටක් මිස් වුනත් කොමහරි කියවලා කමෙන්ට් එකක්නම් දානවමයි අනේව් ☹️☹️ අනේ නවත්තන්න එපා අක්කි​යෝ 
Reply

Madu_0825

@hua_hua_98 මටනම් ඉස්සර තිබුන කැමැත්ත ඊටත් වැඩියෙන් දැන් තියෙනවා.. කතාව කොහොමටවත් බෝරිං නෑ අනේ... ඔයාට පුළුවන් විදියට කතාව දෙන්න.. බලාගෙන ඉන්නොනේ ඉතින් කතාව දෙනකන්...❤️❤️
Reply

hua_hua_98

Guys! මේ කතාව කියවලා බලන්න. මං සාමාන්‍යයෙන් සිංහල කතා කියවන්නේ නැති තරම් ඒත් මේක ලස්සනයි ❤️ කියවලා බලන්න වෙනස් විදිහකට ලියලා තියෙන්නේ ❤️ 
          
          
          https://www.wattpad.com/story/313931222?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=hua_hua_98&wp_originator=3X29my%2BxMplAJq2iQ5d%2Fvt0CiPfPzHIkkr5GP%2BP%2BM%2BfeYsWMtWxxB8aTn01oczDQHNlKGOa6qB902Z7bKI4f3M8ses7sZZG4CtAfRMtTmyIWNQTIrDcJDPDlDX%2Fbpbfq

rushidleyla

@hua_hua_98 අහම්බෙන් කියවන්න හම්බුනා ඕක.... චූටි දුරයි කියෙව්වේ library  එකට add කරන්න බැරි වෙලා ඒක නැති උනා මගේ අතින්... thanks අයියෝ හොයලා දුන්නට ඒක ලස්සනයි තමා... කියෙව්වේ ටිකක් උනත් ඒ ටිකත් ෆට්ටහ්
Reply

hua_hua_98

හායි ළමයි! කොහොමද හොඳින් ඉන්නවද? මං වවුලෙක් වෙලා... 
          
          - හුආ ❤️

TaniaZhanYi

@hua_hua_98 ❤❤❤ස්තුතියි 
Reply

agnimihidum

@hua_hua_98 දන්නවද මං දැන් අවුරුදු පහලොවක විතර ඉදලා වවුලෙක්... Heehee...
Reply

hua_hua_98

@agnimihidum අම්මේ අක්කේ දැන් අවුරුදු හතරක් තිස්සෙ ඉදන් මං වවුලෙක් තමයි 
Reply