
hua_hua_98
Attention please!! හායි ළමයි!! මේ කතාව Add කරගන්න ❤️ අපේ ලූ අක්කාගේ හා හා පුරා කියලා පටන් ගත්ත පළවෙනි වතාව!!! ❤️✨ ආයි ආයි මෙන්න එක්කෙනෙක් කතාවක් ලියනවා ❤️ මේකේ උම්මා දෙන emoji එක නෑ මෙහෙම උම්මියක් දෙන්නම් :-*:-*:-* (කතාව ලස්සනයි ඈ~~~ දිගටම දෙන්න නැත්තන් හොයන් එනවා!) https://www.wattpad.com/story/318099688?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=hua_hua_98&wp_originator=87RrXp7aYDUcbVTKfY%2BnmpI%2Bw4vAhRyHUlQgBisKPokYAUHlDE6nxFCQLN%2BP%2BrJ0EyBLyNn9BgqDRlUbPWo4wIjsUe%2BdaLfqwmzJmoJ9KCEgu4jXNApIGkaDRhdcfHRK

Luzhaa97
@hua_hua_98 බබෝ... ආදරෙයි නේ ඉතිං ... හැමදාම දෙනවා කෝම හරි... පින්කි ප්‍රොමිස් ඈ...;-);-)❤️
•
Reply