මිනිස්සුම හදාගත්ත නීතිවලින් තැලෙන්නෙ මිනිස්සුම නේද .......? ඒ නීති හැදුවේ මිනිස්සු නම් ඒවා වෙනස් කරන්නත් පුළුවන් මිනිස්සුන්ටම නේද........?  සංස්කෘතිය සම්මතය කියලා රාමුවක් හැදුවේ මිනිස්සුම නේද......?  ඒ රාමුවෙන් ඔබ්බට යන අයට දඬුවම් දෙන්නෙත් මිනිස්සුම නේද......?   ඇයි තවත් කෙනෙක් හදපු නීතියක් යටට ඔයා යන්නෙ.....? ඇයි තවත් කෙනෙක් හදපු රාමුවක් ඇතුලේ ඔයා හිර වෙන්නේ......?  ඇයි තවත් කෙනෙක් නිර්මාණය කරපු දඬුවමක් ඔයා භාරගන්නේ.....?  එන්න යමු! ඒ රාමුවෙන් ඔබ්බට.....   අපි අපිටම නීතියක් හදාගමු!!! අපි අපිටම රාමුවක් හදාගමු!!! අපි අපිටම දඬුවමක් හදාගමු!!!  නිදහසේ පියාඹන්න 🕊️ නිදහසේ පායන්න ⭐ නිදහසේ ජීවත් වෙන්න 🤍   
국민이 만든 법에 짓밟히는 건 국민이지? 그 법을 사람이 만들었다면 바꿀 수 있겠죠? 문화가 규범이라는 틀을 만든 사람들이잖아요? 그 틀을 넘어선 자들을 벌주는 자들이라니......? 남이 만든 법을 왜 따라가....? 남이 만든 틀에 왜 갇힌거야......? 다른 사람이 만든 처벌을 왜 받아들이시겠습니까? 어서 가자! 그 틀을 넘어..... 스스로 법을 만들자!!! 틀을 잡자!!! 처벌하자!!!무료 비행...무료 라이브
update...
Monday=devil husband with the devil son
Tuesday =area51
Wednesday=her vengeance
Tuesday=hot chocolate .
®°♡Annabelle_kim♡®°
  • JoinedJune 2, 2022


Last Message
oshadikaushani oshadikaushani Aug 12, 2023 05:37PM
Czish77 අක්කිගේ අලුත් කතාව...මේක ටිකක් වෙනස්ම විදියේ ලස්සන කතාවක්...කියවලා අනිත් අයටත් share කරලා එයාට උදව් කරන්න....https://www.wattpad.com/story/349268986
View all Conversations

Stories by Annabelle_kim
⚧THE LEGEND OF MAGIC MASTER ⚧ by oshadikaushani
⚧THE LEGEND OF MAGIC MASTER ⚧
Rebirth of magic legend
ranking #29 in taehee See all rankings
DEVIL HUSBAND WITH THE DEVIL SON(KTH) by oshadikaushani
DEVIL HUSBAND WITH THE DEVIL SON(K...
he is the devil and the dream that coming will help us to find the truth untold
ranking #22 in taehee See all rankings
OVERCOMING DIFFICULTIES(complete) by oshadikaushani
OVERCOMING DIFFICULTIES(complete)
_*𝑵𝒐𝒃𝒐𝒅𝒚 𝒄𝒂𝒏 𝒎𝒂𝒌𝒆 𝒚𝒐𝒖 𝒉𝒂𝒑𝒑𝒚 𝒖𝒏𝒕𝒊𝒍 𝒚𝒐𝒖 𝒂𝒓𝒆 𝒉𝒂𝒑𝒑𝒚 𝒘𝒊𝒕𝒉 𝒚𝒐𝒖𝒓𝒔𝒆𝒍...
ranking #11 in taehee See all rankings
6 Reading Lists