මගේ profile එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. 🙏
මම ලේඛිකාවක් වගේම පරිශීලිකාවක්. මම දැනට පොත් 2 ක් publish කරල තියෙනවා.
මම නින්ද නොයන වෙලාවල ඇඳේ පෙරළෙමින් ඉන්නකොට හිතට එන ideas කතාන්දර බවට පරිවර්තනය කරන ගෑණු ළමයෙක්. 🤭 ඒ වගේ කතාන්දර කිහිපයක් මේ වෙද්දිත් මගෙ හිත ඇතුළෙ තෙරපිලා ඉන්නෙ විභාගෙ ඉවර වෙන දවසක් වෙනකම්. මේ description එක ලියන්න හේතුවත් ඒක. 2022 A/L exam එකෙන් පස්සෙ ඔයාලටත් ඒවා අත්විඳින්න පුළුවන්. ⬇️

1.Remember I am a vampire too ( Jacob and renesmee ගෙ අනාගතය )
2.Admari ( Marinette ගෙ ඇත්ත Adrian දැනගත්තොත්)
3.රක්ෂක ( ඉන්දියාවේ red light area එක සම්බන්ධ කතාවක් )
4.Terrified girl ( Martial arts තියා ඉලක්කෙට dustbin එකට කොළගුලියක් දාගන්න බැරි ලංකාවේ කෙල්ලෙකුට zombie apocalypse එකකට මූණ දෙන්න වුණොත් 😬 )
5.Share with you ( Highschool crush එක ඔයාගෙ bestie ට propose කළොත් )
6.එදිනෙදා ( මේක නම් ඉතින් කියවලම තමා බලන්න වෙන්නෙ. 😁) 7. Deceived Imotions ( පුරුෂ ඇසුරෙන් පීඩිත ගැහැණු ළමයෙකුට මොනවා වෙයිද ? ) මේ list එක වැඩි මිසක් අඩු නොවෙන නිසා දැන්මම මාව follow කරලා තියාගෙන exam ඉවර වුණු ගමන් මට remind කරල පොඩි තල්ලුවක් දෙන්න. 🥺

පොත් කියවන්න. Vote කරන්න. Comment කරන්න. Message කරන්න. Books reccomend කරන්න. Follow කරන්න.




Description එකේ වචන සීමාව නිසා අදහස් ලඝු කර දක්වන්න වීම ගැන සමාව අයදිමි. 😣
  • JoinedJanuary 10, 2021


Last Message
unknown_Jasmine unknown_Jasmine Jan 17, 2023 03:51PM
Hii හැමෝටම. හොඳින් ඉන්නව නේද. . ඔයාලට මාව අමතකත් වෙලා ඇති. ඔයාලා කියවපු මායාවි story එකේ author.  Exam එකෙන් පස්සෙ ඔයාලට දෙන්න පොරොන්දු වුණ stories february 10 න් පස්සේ දෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින...
View all Conversations

Stories by Jasmine
මායාවී 🥀 [MAYAWI] ✔️ by unknown_Jasmine
මායාවී 🥀 [MAYAWI] ✔️
ඔව්. එයා මට පොරොන්දු වුණා. මට දැණුනේ කාලය එකතැන නතරවුණා වගේ. දීප්තිමත් ආලෝකයකින් මාව වටකරගනිද්දි මගේ දෑස් සැන...
ranking #1 in notafanfic See all rankings
චක්ර ✨️ by unknown_Jasmine
චක්ර ✨️
රේඛීය යැයි සිතා සිටි කාලය චක්රයක් වූ විට. ( තවත් එක් කාලතරණය පිළිබඳ කතාවක් නොවේ.) . . . . . . සැබෑ සිදුවීම්...
ranking #522 in gene See all rankings