yeonpoorna

Once More Chapter 20 update කළා...එහෙනම් Good night ❤ Saranhe 

yeonpoorna

අලුත් කතාවක්...
          කැමති අය library එකට add කර ගන්නකෝ...අහපු ප්‍රශ්නෙට උත්තරය ලැබුනු ගමන් ඊ ළග Chapter  එක දෙනවා...
          
          අදහස් මොනා හරි කියාගෙනම යන්න..කතාව නම් මං ටිකක් ලියලා තියෙන්නේ...ඒත් තවම මට උත්තරය ලැබුනේ නෑ ඒකයි නොදී ඉන්නේ...
          https://www.wattpad.com/story/329320637

yeonpoorna

ළමායි මගේ once more කතාව කියවන ළමයි...Chapter  06 න් පස්සේ පොඩි වෙනසක් තේරුනේ නැද්ද අනේ...මං එක chapter  එකක් publish  කරන්න බැරි වෙලා..මං chapter  07 ආයේ upload කරන්නම් දැන්...ඊට පස්සේ chapter 08 උඩින් පල්ලෙන් කියවගෙන 09 ට එන්න..එතකොට හරී...අද මං 10 ත් දෙනෝ....
          
          තරහා වෙන්න එපා...chapter  07 මට මිස් වෙලා මං දැන් දාන්නම්

yeonpoorna

මගේ reader බබාලා...
          
          කොහොමද ඔයාල හොදින් ද?
          
          මට සමාවෙන්න මට මේ සතියේ කතා දෙන්න බැරි වුනා...
          
          තරහා වෙන්න එපා හරිද?
          
          තරහා නෑ නී?
          
          මං සෙනසුරාදා කතා දෙකක්ම දෙන්නම්...හරිද? ඒ නිසා තරහා වෙන්න එපා..ඉවසන් ඉන්න..මං ආදරෙයි නේ....

Udeeshaeknayaka

@yeonpoorna නෑ අනේ 
Reply

yeonpoorna

@Udeeshaeknayaka  ඔයා අලුත් account  එකෙක් හැදුවා ද නංගියා..
Reply

Udeeshaeknayaka

@yeonpoorna ඔන්නි ඔයාට මාව මතකදා??? මම ආසාවෙන් කියවනවා ඔයාගේ ff මං තවත් කියවනවා සරංහේ ,
Reply

yeonpoorna

හායි මගේ රීඩර් බබාලා.....
          
          මේ මං දන්න පොඩ්ඩෙක්ගේ කතාවක්...මෙයා කලින් කතා ලිව්වා ඒ account එක close උනා...මේකත් follow  කරලා පොඩි sup එකක් දෙමූ...කතාව කියවලා බලන්න....❤️ලස්සනයි කතාව..
          https://www.wattpad.com/story/310013924

Danutashmiz

@yeonpoorna හොදා☺️
Reply