𝓗𝓮𝓵𝓹 𝓜𝓮 𝓗𝓸𝓵𝓭 𝓞𝓷 𝓣𝓸 𝓨𝓸𝓾
Hey pretty readers,
මගේ කලින් කතා වගේම මේකටත් ඔයාලා ආස වෙයි කියල හිතෙනවා🤗ඔයාලට පේන විදියටම මේක ආත්ම දෙකක කතාවක් තමයි.... ඒ වගේම romance/ Thriller/ Action/comedy සේරම mix උන කතාවක්..
කියවලා බලන්න... හැම කතාවෙම වගේ කියන්න තියෙන්නේ අවසානය හිතන විදිය නොවේවී...😉
කතාවේ චරිත ටික අඳුන්නලා දෙන්නම්...
(Idols ලා හිටියට එයාලගෙ රූපයයි නමයි විතරයි ගන්නෙ... ඒක තේරුම් අරන් කතාව කියවන්න 🙂)●Minsil
Minsil බොහොම අහිංසක නිහඬ කෙනෙක්. ඇගෙ පියානන් මාලිගයේ ප්‍රධාන වෙදදුරුයි. මිනිස්සු ආශ්‍රය කරන්න බිය ගතියක් ඇයට තිබුන නිසා වැඩිපුරම හිටියෙ තනිවමයි.
●Prince Soh Yeon
තමාට උපත දුන් මෑණියන් (අග බිසව) මිය ගිය පසු උප බිසව Soh Yeonව හදා වඩා ගත්තා. කුඩා කල සිටම ඇගෙ නපුරු ගති නිසා කුමරු තරමක් හිතුවක්කාර වුනා.
●Lee Hyeok
YOU ARE READING
Hҽʅρ Mҽ Hσʅԃ Oɳ Tσ Yσυ [On Going]
Romanceසිතුවිලි ඔහුට වද දීමට පටන් අරන් ය. ඔහුට අවශ්‍ය ඇගේ අවධානය පමණයි. මුළු ලෝකයක අවධානය ඔහු වෙත ලැබී තබුනත් ඔහුට අවශ්‍ය ඇගේ අවධානය පමණයි. 'මා ඇගෙන් එය විමසනවාද?' නමුත් ඔහු සැමදා කලේ ඈත සිට ඇය දෙස බලා හිඳීම පමණි. 'තව කෙතරම් කලක් මා මෙය සඟවනවාද? නමුත්...