Chapter 1💫🏢

1.5K 116 11
                                    

2021/05

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

2021/05

මටත් වඩා උසින් වැඩිල තියන ගස් දිහා ඔලුව කරකව කරකව අපොජිගෙ අතින් එල්ලිලා මං අලුත් ඉස්කෝලේ ට ගියේ හිතේ කොනක තිබ්බ දරාගන්න බැරි වේදනාව හංගගෙන......

මං මගෙ අපොජිටත් වඩා මගෙ ඔමොනිට ආදරේ කරා.ඒත් එයා..එයා මාවයි ආපොජිවයි දාල යන්න ගියේ අපේ ආදරේ ට වඩා වටින කෙනෙක් එයාට හම්බුන නිසා වෙන්නැති.මගෙ අපොජි සෝව්ල් වල තියෙන එයාගෙ බිස්නස් ඔක්කොම විකුනල එයාගෙ උපන් ගම වෙච්ච දේගු වලට ආවේ එයා පනටත් වඩා ආදරේ කරපු කෙනා එයාට කරපු දේ දරාගන්න බැරුව වෙන්නැති......

මං ඉස්සරහ මගෙ අපොජි අඩන්නෑ කියල මං දන්නව .ඒත් ඔය කොච්චර දුකින්ද කියල මං හොදින්ම දන්නව .ඒ නිසා මං මගෙ අපොජිව වචනෙකින්වත් නොරිද්දා ඉන්න හැම තප්පරේකම උතසහ කරනව ......

"සෝ-යන්ග්, මොකද හිතන්නේ අලුත් ඉස්කෝලේ ගැන" අපොජි මං දිහා බලාගෙන ඇහුවෙ නිහඩතාවය බිදින්න.

"හරිම ලස්සනයි අපොජි" මං එතනින් එහාට මොකුත් නොකියා නිහඩ උනා.

මං කිම් සෝ-යන්ග්.තාම අවුරුදු දාහතයි.මං ගැන කිව්වොත් පිටට අයට පේන්නෙ මං ලොකු මානසික පස්නයක් තියන පිස්සියක් වගේ.මට හැමෝමව සතුටින් තියන්න පුළුවන් පිස්සෙක් වගෙ හිනාවෙනවනේ

ඒත් ඇත්තටම මං ගොඩාරියක් දුකින් ඉන්න කෙනෙක් .ඒකට හේතුව මගෙ ඔම්මා..එයා මට පනවගේ ආදරේ කරල මාව දාලා ගියා..එයා එක්ක හිටපු මතකයන් මාව හැමතිස්සෙම රිද්දනව.

"Good morning මිස්ටර් කිම්..එන්න ඇතුලට" ප්‍රින්සිපල් සර්ගෙ සද්දෙට මං උඩ ගියා.සර් අපේ අපොජිගෙ ක්ලාස් මේට් කෙනෙක්ලු .ඒකයි මෙච්චර ඉස්කෝලේ තිබිලත් අපොජි මාව මේකට දැම්මේ ....

The Corner of my Memory ...Where stories live. Discover now