"හෙසොක් කවුද බන් අර""කවුද"
"අර අතන ඉන්නෙ class එකේ බිත්තියට හේත්තු වෙලා"
"අනේ උඹ බබා ... දැන දැනම අහන හැටි විතරක් මොකාද වගේ....
යකෝ ඌව දකින දකින පාරට ඌ කවුද කියලා මට කියන්න වෙලානේ දැන්..
කමක් නෑ මේ පාර හොඳට අහගනින්...."" අනේ නවත්තගනින්...මට ඕන්නෑ.."
'' නෑ නැ අහගනින් යුන්ගි ..ඒ ඉන්නේ ජිමින්.. යුන්-හෝ මේ දවස් වල try කරන්නේ ඌට තමා... "
"අහ් එහෙමද ම්ම් හරි හරි"
"මොකො එකපාරටම ආ... ඇයි හිතක්වත් පහල උනාද"
"නෑ බන් පිස්සුද... නිකම් ඇහුවේ ''
"මචන් මන් අනාවැකියක් කියන්නද"
"මොකක්ද ...කියහන් බලන්න."
"උබයි අර අරයයි හොරෙන් හොරෙන් බලන බැලුම් හින්දම උබට දවසක යුන්- හෝ එක්ක හොද වලියක් සෙට් වෙනව sure"
"මන් කා දිහාද යකෝ හොරෙන් බැලුවෙ. කතා හදන්නැතුව හිටාම්"
"දැම් උබ අහපු කෙනා දිහාම තමයි. උබ හිතුවද මට ඇස් පේන්නෑ කියල උබල දෙන්නට දෙන්න දිහා බලන එක පේන්නෙ නැති වෙන්න."
.
.
.
.
.
.ඉස්කෝලේ ඇරිලා එද්දි මගෙ ඇගේ
යුන් - හෝ හැප්පුනේ මොකක්ද කියාගෙනමයි....මට ඒක හොඳට ඇහුනා.ඒක ඇහිලත් මට නිකන් බලන්න ඉන්න බෑනේ..
"මාව අත ඇරපන් හේසොක්...මට මූගෙ හක්කට දෙකක් අනින්න ඕනී.
.
.
අහපවු කියහන් බලන්න ඒ කියපු එක..ඉතුරු කරන්නෙ නෑ බල්ලෝ මන් උඹව"'' මාලු විකුණන ගමක ඉතින් කොහොමත් ඉන්නේ සොම්බියො වගේ උන් තමා...උඹත් උන්ගෙන් වෙනස් කියලා හිතන්න බෑ ඉතින්"
" ඔව්ව් බල්ලෝ ...උඹ මොකද ඒක ප්‍රශ්නයක් කර ගන්නේ.මන් ඉපදුණෙත් ඒ ගමේම තමා...."
" හහ්හ් උඹ කොහොමද යකෝ හරියට කියන්නේ උඹ එහේ ඉපදුනා කියලා...උඹේ ඔම්මා කොහේ කොහේ ගිහින් ආපු එකියක්ද කියලා උඹවත් හරියට දන්නෙ නෑනේ..
.
.
පුලුවන් නම් කියහන්කෝ උඹේ අප්පගෙ නම.. බෑ කියලා මුලු ඉස්කෝලෙම දන්නවා යකෝ..බෑ නෙමෙයි උඹේ ඔම්මවත් දන්නෙ නෑ ඒ කවුද කියලා කියන්න...
.
.
කවුද දන්නේ උඹ මේ ඉස්කෝලෙට ආවෙ scholarship එකකින් කිව්වට උඹේ ඔම්මා ප්‍රින්සිපල් එක්කත් නිදා..ග."