chapter 01

24 5 12
                                    

"Oh shit හොදටම පරක්කු වෙලා "
තමන්ටම මුමුනගත්තු hoseok  තව වාහනයක් ඉස්සර කරේ තරහින් ඉන්න කෙල්ලගේ මුන මවාගන්න ගමන්.

වාහන ගොඩාක් පහුකරලා කොහොම හරි  පැය බාගෙකින් hoseok ට නර්සරිය ලගට යාගන්න පුලුවන් වුනා.

කාර් එකෙන් බැහැපු hoseok දැක්කෙ තරහින් ඉන්න කෙල්ලව.හොසෝක් දිහාවත් බලන්නෙ නැතුව කෙල්ල කාර් එකට නැග්ගා.

කෙල්ල එක්ක කතාවක් නැතුවම හොසෝක්  car  එක ස්ටාර්ට් කරේ ඊලග නැවතුම වුනු iisangu hospital එකට යන්න .

"යුමී මාත් එක්ක තරහින් ද?"හෝසොක් එහෙමඇහුවත් කෙල්ල කරේ ගස්සල අහක බලගත්තු එක . Iisangu hospital එකට ලන්වෙද්දිම යුමී ගෙ මූනේ මල් පිපුනෙ ඇතින් හිටපු ara aunty ව දැකලා.

 Iisangu hospital එකට ලන්වෙද්දිම යුමී ගෙ මූනේ මල් පිපුනෙ ඇතින් හිටපු ara aunty ව දැකලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අරා ගේ ඉස්සරහින්ම car එක නවත්තපු හොසෝක් බැලුවෙ යුමීගෙ මූන දිහා .මූන හිනාවෙන් පිරිලා.

කිසිම කතාවක් නැතුව car එකට නැගපු අරා එකපාරටම බැලුවෙ මූන දෙක කරන් ඉන්න හොසෝක් දිහා.

"අදත් පරක්කු වුනා නේද ?" එහෙම අහපු අරා ඒපාරනම් බැලුවේ යුමී දිහා .
"ඔව් අදත් මෙයා පරක්කු වෙලා ආවේ,😠😠😠😠 ගේට් එක ලගට වෙලා මන් ගොඩාක් වෙලා හිටියා අරා නැන්දි" එහෙම කියලා ආය කෙල්ල රවා ගත්තා .

හොසෝක් අරා දිහා බලලා හිනා වුනේ  හැමදාම ඔය වචන ටික අහගන්න නිසා.

"පරක්කු වෙලා ආපු හින්දා අපිට ice cream  අරන් දෙන්න හොසෝක් "
අරා එහෙම කිවුවේ දෙන්නව යාලුකරන්න ඕනේ නිසා

ඒක ඇහුන ගමන් යුමී බැලුවෙ හොසෝක් දිහා
"හරි එහෙනම් අරන් දෙන්නම් යමුකෝ "
ඒ පාරනම් කෙල්ල හිනා වෙලා හොසෝක් ගේ අතේ එල්ලුනා

අරා ට පින් දිදි හොසෝක් car එක හැරෙව්වේ juice bar එක පැත්තට .

තුන් දෙනාම car එකෙන් බැහැලා ශොප් එකට ගියා

"මට ඕනේ චොකලට් ice cream , යුමී පැටියාට වැනිලා"

"එතකොට මට නැද්ද ?"

"ඔයට ඕන එකක් කන්න මාමේ "

" ආආආආ එහෙමද දෙනවා දෙකක් පන්ඩිත ආච්චිට"
එහෙම කියාගෙනම හිනවීගෙනම හොසෝක්  කවුන්ටරේ ලගට ගියේ  ice cream ඕර්ඩර් කරන්න .

කෙල්ල ව ඔඩක්කුවට අරන්  අරා හුරතල් කරන්න පටන් ගත්තා .

Few minutes
later

අවසාන ice cream කටත් කාපු හොසෝක් බැලුවෙ කෙල්ලෝ දෙන්නගෙ හුරතල් දිහා

"මෙයාවනම් හුරතල් කරන්න කට්ටිය ඉන්නවා මට තම නැත්තේ " 🙄🙄🙄🙄🙄🙄🙄හ්
හොසෝක් එහෙම කිවුවේ නෝක්කාඩුවට වගේ

"හුරතල් කරන්න ඔයා පොඩි බබෙක්ද හොසෝක්  😅😅😅"

අරා එහෙම කිවුවේ කොල්ලව අවුස්සන්න.
"ඔයා හුරතල් කරනවනම් මාත් බබෙක් වෙන්නම්" එහෙම කියලා හොසෝක් අරා ගෙ කම්මුල් මිරිකුවා.

"ආව්ව්ව්ව්ව්ව්ව්🤗"
කෙල්ල කෑ ගැහුවෙ රිදුන හින්දම නෙවේ

J hope hyung......

එකපාරටම කව්දෝ කතා කරා

අරා ත් ,හොසෝකුත් බැලුවෙ ඒ familiar voice එක කාගෙද කියලා

අරා ත් , හොසෝකුත් හිතුව කෙනාම එයලා ඉස්සරහට ආවා.


"හරියටම හරි එයා තමා " අරා එහෙම හිතලා ආපු කෙනාත් එක්ක   ලාවට හිනා වුනා .

"හරියටම හරි එයා තමා " අරා එහෙම හිතලා ආපු කෙනාත් එක්ක   ලාවට හිනා වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ ආපු කෙනා අරා ව අවුරුදු ගානක් පස්සට අරන් ගියා ...

ඒ කවුරු වෙන්න පුලුවන් ද? (ඕතරී)





Hi chingula,
මේක මගේ first ff එක .හොදයි ද කියලා කියන්න

Saranghe..💜️💜️💜️💜️💜️

You've reached the end of published parts.

⏰ Last updated: Jul 30, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

love by chance ❤️Where stories live. Discover now